දම්රෝ ශීතකරන

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    මචන්ලා...ගෙදරට අලුතෙන් ෆ්‍රිජ් එකක් ගන්න ඕන .. දම්රෝ එකේ තියෙනවා සැම්සුන්ග් ෆ්‍රිජ් සෙට් එකක්...උබල දන්න විදිහට ඒව හොදයිද...

    එහෙම නැත්නම් වෙන අයිඩියාස් තියෙනවද.. මගේ බජට් එක අනූවක් විතර..(සිංගර් එපා..අන්තිම සවුත්තුයි සර්විස් එක)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    සැම්සුන්ග් එකක් ගෙදර තියනවා
    එහෙම ලොකු අවුලක් නැහැ, ලයිට් බිලටත් ලොකු ඉම්පැක්ට් එකක් නැහැ වගේ
    හැබැයි සුපිරිම බිල්ඩ් කොලිටියක් නම් නැහැ, ඇවරේජ් බිල්ඩ් කොලිටියක් තියෙන්නෙ, කම්ප්‍රෙසර් එකට අවුරුදු 10ක වොරන්ටියක් දෙනවා, තව කලින් තිබුනා අවුරුදු 15ට විතර කලින් ගනිපු සිංගර් එකක්, ඒකෙ බිල්ඩ් කොලිටිය එහෙම පට්ටම සිරා, දැන් අලුතෙන් එන ඒව එහෙම නැහැ
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ෆ්‍රිජ් නම් LG and Panasonic තමයි. SAMSUNG ත් අවුලක් නැ.

    Inverter එකක් ගන්න.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Damro nam service patta aye ahanna deyak na man ekak gaththa giya sathiye
    man gaththe damro inverter model eka
    loku loku featrures nam naha samsung wage gana aduyi
    stock nathi seen ekak thibba eth stock apu gaman edama ra 7.00-7.30 ta wage gedaratama awith deela gihin thibba.

    ungen gannawnam bayak naha
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    Damro එකේත් Inverter Model එක හොදයි.

    අපේ නම් තියෙන්නේ LG Inverter එකක්..කිසිම අවුලක් නෑ ..සුපිරි.50% ක් විදුලිය ඉතිරි කරනවා..

    Singer නම් කීයටවත් ගන්න එපා..හැබැයි Singer එකේ තියෙන " SISIL" Brand එක හොදයි..කල්පැවත්මත් හොදයි..
    ගානත් අඩුයි..සර්විස් එකත් අවුලක් නෑ..දන්න කියන ගොඩක් අයගේ තියෙන්නේ SISIL ඒවා..

    Budget එක 90k ක් නම් Singer - SISIL එකකට ගියොත් තව ඉතුරුත් වෙනවා..