එලියෙන් කොච්චර ප්රතිකර කලත් වඩක් නහ අතුලෙ මොකක් හරි අවුලක් තියනව නම්. උබ ඉන්න පලාතෙ පොඩ්ඩක් හොයලා බලපන් හොඩ සින්හල වෙඩ මහත්තුරු ඉන්නවඩ කියලා. කොහොමත් සින්හල වෙඩකමෙ නම් පට්ට විඩිහට කොන්ඩෙ එන බෙහෙත් තියනව. එත් අතුලට ප්රතිකාරයක් නතුව ගාලා වඩක් නහ.
ටික කාලයක් බෙහෙත් කර ගන්න මහන්සි වෙන්න වෙයි...