මහින්ද 2005 දි රට ගන්න කොට

උඹ කියන්නෙ අපේ සංස්කෘතිය බල්ලට දාල බටහිර සංස්කෘතියෙ මිනුම් දඬු වලට අනුව අපි බටහිර පන්නයේ දියුණුවක් ලබන්න ඕනෙ කියල :yes: ඇයි අපේ standards වලිං දියුණුව මනින්නැතුව බටහිර standards වලිංම දියුණුව මැනිය යුත්තේ ? :eek:

ඒ මචං සංස්කෘතික හීන මානය.........මේ යහපාලන කඳවුරේ අති බහුතරයකට තියන මානසික රෝගී තත්ත්වයක් ඕක
 
Last edited:

Tattaya

Member
Feb 24, 2018
187
16
0
උඹ කියන්නෙ අපේ සංස්කෘතිය බල්ලට දාල බටහිර සංස්කෘතියෙ මිනුම් දඬු වලට අනුව අපි බටහිර පන්නයේ දියුණුවක් ලබන්න ඕනෙ කියල :yes: ඇයි අපේ standards වලිං දියුණුව මනින්නැතුව බටහිර standards වලිංම දියුණුව මැනිය යුත්තේ ? :eek:

ඔව් , මීට වඩා දුයුනු වෙන්න බෑ මේ සන්ස්කුර්තියක් එක්ක , මේක තමයි ලිමිට් එක ,
 
Tattaya

Member
Feb 24, 2018
187
16
0

මචං මෝඩයෙක්ට යුද්ධයක් ඉවර කරන්න බැ.....මුලින්ම ඒක තේරුම් ගනින්. විශේෂයේන ලංකාව මුහුණ දීපු අභියෝග එක්ක බලද්දි එසේ මෙසේ කෙනෙකුට ඒක කරන්න බැ. මහින්ද කළා....ඒක පිළිගනින්. මෝඩයෙක්ට ඒක කරන්න බැ......

නැ බං සුද්දට දෙකට නැමෙනවා කියන්නෙ මේකට
1. සුද්දට ඕන විදිහට තමන්ගේ හමුදාවට තමන්ම අපහාස කරන එක
2. සුද්දට ඕන විදිහට තමන්ගේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන එක
3. සුද්දට ඕන විදිහට තමන්ගේ හමුදාව යුධ අපරාධ කළා කියලා පිළිගන්න එක
4. සුද්දට ඕන විදිහට තමන්ගේ හමුදාවට එරෙහිව යුධ අපරාධ අධිකරණයකට ගේන්න හදන එක

ඔවු මහින්ද මෝඩයෙක් නෙවෙයි හොරෙක් , මහින්ද තනියම යුද්ද කලෙ නෑ ,

ඈයි සරත් ෆොන්සේක වගේ අය දෑන් මහින්දට විරුද්ද වෙලා , මොක්ක්ඩ හේතුව? , දූශනය නෙවෙද?

මේ රටේ මහින්ද හිටියනම් තව කොච්චර පෑහෑරගෑනීම් , පහර්දීම් වෙන්න තිබ්බද? ,

රට හුදකලා වෙනවා කියලා උඹ කියන්නේ මොකක්ද? බටහිර රටවල් අපිට හරි නෝටි කියන එකද? මහින්ද ඉන්න කොට හොඳ සපෝට් එකක් හදාගත්තා ආසියාව පුරා....මේ අය ආවම ආසියාවත් නැ බටහිරත් නැ....

පොඩ්ඩත් අර ප්‍රියංක බ්‍රිගේඩියර් ගේ සිද්ධිය දිහා බලනවා මේ ආණ්ඩුව යටතේ රට කොච්චර හුදකලා වෙලාද කියලා.....

මහින්ද ගේ හොරකම් කරපුවා තව කරන්න හිටපුවා ...දැන් අදාළ නැ...මොකද මේ ආණ්ඩුව පෙන්නලා ඉවරයි. මහින්දලා ඔය කියන තරම් හොරා කාලා නැ කියලා....

මොනාද සම්මුතීන්....?

මහින්ද ආවනම් සම්භාධක වැටෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් නැ යහපාලන සෙට් එකට කියන්න ...උඹත් කියනවා...මොනාද වැටෙන සම්භාධක...සම්භාධක වැටෙනවාට වඩා හානියක් මේ පවතින රජය රටේ ආර්ථිකයට මේ වෙද්දි කරලා තියනවා...උඹ නිව්ස් බලනවද?

නැ මචං මම කියලා තියෙන්නේ මහින්ද යුද්ධය දින්නේ මොන වාතාවරණයක් යටතේ ද දැන් ඉන්න ගොන් වහන්සේලා වැඩ කරන තත්ත්වයයි එදා මහින්ද වැඩ කළ තත්ත්වයයි පෙන්වන්නේ.....

ඕන හොරු තමයි අද ආණ්ඩුවේ ඉන්නේ..උඹලා තාම තේරුම් අරගෙන නැ නේද මහින්ද හොරා කියන කතාව තව දුරටත් විහිළුවක් බව?

මහින්ද කියන්නේ අභියෝග හමුවේ ජයග්‍රහණය කළ රටට ජයග්‍රහණය ගෙනාව කෙනෙක්...රනිල් හා අනෙකුත් යහපාලන සෙට් එක රට පරාජය කළ අය....එතනදි කවුද හොඳ?

ඔවු මහින්ද මෝඩයෙක් නෙවෙයි හොරෙක් , මහින්ද තනියම යුද්ද කලෙ නෑ ,

ඈයි සරත් ෆොන්සේක වගේ අය දෑන් මහින්දට විරුද්ද වෙලා , මොක්ක්ඩ හේතුව? , දූශනය නෙවෙද?

මේ රටේ මහින්ද හිටියනම් තව කොච්චර පෑහෑරගෑනීම් , පහර්දීම් වෙන්න තිබ්බද? , බටහිරෙන් පෙන්නල දෙන දෙයක් පිලිගන්න එක ලන්කාවෙ කියන්නෙ සුද්දට පුක දෙනව කියල , ඉතින් තව මොනාද ? ,

යුද අපරාද උනා , ඒක පිලිගනින් , මම ඒ ඉස්තිරයෙන්ම දන්නව මොකද මගේ යාලුවො බර ගානකින් මම දෑනගෑන තියෙනව
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනික මහින්ද කියන්නෙ මේ කාලයට ගෑලවෙන නායකයෙක් නෙවෙයි , රට හුදකලාව ඉදල දියුනු වෙන්න කොහොමත් බෑ , අනිත් රටවලුත් එක්ක කරට කර ඉන්න නම් මිනිස්සු උනත් වෙනස් වෙන්න ඔනෙ , බොරු කයිවාරු ඔනෙ නෑ රටේ බර පරන සන්ස්කෘතියක් ගෑන කියෝ කියෝ , අතීතය මොනා උනත් අනාගතයයි වටින්නෙ , අනාගතෙත් ඔය දුටුගෑමුනු , රාවනා වගෙ අය ගෑන කියෝ කියෝ ඉදල හරියන් නෑ , මහන්සිවෙලා වෑඩ කරන්න ඔනෙ , අපෙ සන්ස්කෘතියක් හින්ද ගොඩක් දේ සීමා වෙලා තියෙනව .

    ගෑහෑනු පිරිමි බේදයක් නෑ , ගෑහෑනු ගෙදර වෑඩම කරන්න ඔනෙ නෑ , ඔනෙ තෑනක වෑඩ කරන්න පුලුවන් , ඒ දේ ඔනෙ ,

    ඉතින් මහින්ද එක්ක ඕනි දේකට චීනේ ඉන්නව. පකිස්තා‍නේ ඉන්නව. රැසියාව ඉන්නව. ඉරානේ ඉන්නවා. තව මොනාද බන් ඉතින් ‍ජාත්යන්තර සබදතා කියල ඕනි? ලංකාව ලෝකෙන් හුදකලා වෙලා නෑනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    UN . not just because of the stealing , but there will be more abductions , some people will rise up , there will be a crisis , UN will have to make a decision

    So you believe in hypothetical situation. After 2010 there was no abductions. So why do you believe that there will be more abductions after the return of MR?

    People are getting killed every day in Syria, Ukraine and many other countries with conflicts. What has UN done in those countries? What decisions have UN taken?
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0

    මහින්ද කියන්නේ අද ලංකාව මුහුණ දෙන අභියෝගයට සුදුසුම නායකයා....මේ කාලයට ගැලපෙන්නේ නැ කියන එකෙන් මොකක්ද ඔයා කියන්නේ? රට මුහුණ දෙන අභියෝග වලට ගැලපෙන කෙනා...අඩුම ගානෙ රට මුහුණ දෙන අභියෝග ගැනවත් අවබෝධයක් තියේද?

    උඹට තියෙන්නේ මචං මේ රටේ සංස්කෘතිය ගැන රටේ ඉතිහාසය ගැන සංස්කෘතික හීන මානයක් බං....හීන මාන කාරයෙක්ට දියුණු වෙන්න බැ....ඒ වගේම හීන මාන කාරයෝ ඉ්නන හීන මාන කාරයෝ රන් කරන රටකට දියුණුවක් නැ....පොඩ්ඩක් බලපන් ඉන්දියාව දිහා........උන් හීන මාන කාරයෝ නෙමෙයි...මේ රටේ අවුල...ලංකාවේ සැහෙන කොටසක් තදබල හීන මානයෙන් පෙළෙනවා...තමන්ගේ සංස්කෘතියට රටට ආගමට ජාතියට වෛර කරන ඇරියස් කාරයෝ මතු වෙන්නේ එහෙම...ඒ කොටස සැහෙන යහපාලන කඳවුර තුළ ඉන්න බවත් මම දන්නවා....අන්න ඒ ආකල්පය මේ රටට තියා කොයි රටකට වත් ගැලපෙන්නේ නැ..........ඒක මේ යහපාලන වසර 3ම පට්ට අසාර්ථක වීම තුළින් ඕනවට වඩා ඕපපු කරලා තියනවා

    රට දෑන් මුහුන දෙන අර්බුද මහින්ද හිටියොත් එන් නෑ සහතික ඈත්ත , මොකද ඒ මිනිහ කරපු ඒවගෙ ප්‍රිතිපල දෑන් ලන්කාවට තියෙන අර්බුද, මට තෙරෙන් හීන මානය කියන එක තියෙන්නෙ අපිටද ඔයාලටද කියල , මොකද අපිට කිසිම මානයක් නෑ , කිසිම තරහක් නෑ සන්ස්කෘතියක් එක්ක , මේ රටේ සන්ස්කුතිය මේක කියල ඒකට ඈලිල ඉන්න බෑ , ඒ ඉන්න අයට මම හිතන්නෙ හීන මානය කියල , මොකද පෑහෑතිලිව හිතන්න බෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔවු මහින්ද මෝඩයෙක් නෙවෙයි හොරෙක් , මහින්ද තනියම යුද්ද කලෙ නෑ ,

    ඈයි සරත් ෆොන්සේක වගේ අය දෑන් මහින්දට විරුද්ද වෙලා , මොක්ක්ඩ හේතුව? , දූශනය නෙවෙද?

    මේ රටේ මහින්ද හිටියනම් තව කොච්චර පෑහෑරගෑනීම් , පහර්දීම් වෙන්න තිබ්බද? , බටහිරෙන් පෙන්නල දෙන දෙයක් පිලිගන්න එක ලන්කාවෙ කියන්නෙ සුද්දට පුක දෙනව කියල , ඉතින් තව මොනාද ? ,

    යුද අපරාද උනා , ඒක පිලිගනින් , මම ඒ ඉස්තිරයෙන්ම දන්නව මොකද මගේ යාලුවො බර ගානකින් මම දෑනගෑන තියෙනව

    මහින්ද ඕඩර් කරන්න නැතිව ෆොන්සේක යුද්ද කරන්නෙ කොහොමද? යුද්දෙ පැරදුනාන් ඒ වගකීම ෆොන්සේකා බාරගන්නවාද?

    ෆොන්සේකා මහින්දට විරැද්ධ උනේ උගේ බල තන්හාව නිසා.

    2010 පස්සෙ මහින්ද පැහැරගත්ත එකෙක්ව කියපන් බලන්න?

    යුධ අපරාධ උනා කියල උඹ කියන ඒවා පිලිගන්න බෑ. අනික යුධ අපරාධ උනේ කියල අපි ලිදේ පනින්නද?
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    So you believe in hypothetical situation. After 2010 there was no abductions. So why do you believe that there will be more abductions after the return of MR?

    People are getting killed every day in Syria, Ukraine and many other countries with conflicts. What has UN done in those countries? What decisions have UN taken?

    do you remmeber the heat we had in 2014-2015 , if mahinda won that election back in 2015 , what would happen ? , if so my 2018 people will be fed up so much they will start to riot. whats the solution to those riots? shoot

    United Nations Supervision Mission in Syria (UNSMIS)
     
    Last edited:
    ඔවු මහින්ද මෝඩයෙක් නෙවෙයි හොරෙක් , මහින්ද තනියම යුද්ද කලෙ නෑ ,

    ඈයි සරත් ෆොන්සේක වගේ අය දෑන් මහින්දට විරුද්ද වෙලා , මොක්ක්ඩ හේතුව? , දූශනය නෙවෙද?

    මේ රටේ මහින්ද හිටියනම් තව කොච්චර පෑහෑරගෑනීම් , පහර්දීම් වෙන්න තිබ්බද? , බටහිරෙන් පෙන්නල දෙන දෙයක් පිලිගන්න එක ලන්කාවෙ කියන්නෙ සුද්දට පුක දෙනව කියල , ඉතින් තව මොනාද ? ,

    යුද අපරාද උනා , ඒක පිලිගනින් , මම ඒ ඉස්තිරයෙන්ම දන්නව මොකද මගේ යාලුවො බර ගානකින් මම දෑනගෑන තියෙනව

    මචං මහින්දට මොලේ නැ කියලා කියන්නේ අමු මෝඩයෙක් විතරයි. මහින්ද මොලේ තියන බව ඔප්පු කරලා පෙන්නුවා. 2005 දි මහින්ද එන කොට කොළඹ මූලික මාධය සැලකුවේ මෙ මොන මෝඩයෙක්ද මූට මොනාද පුළුවන් කියල ආකල්පයෙන්...දැන් බලන්න මහින්දට තියන තැන...මහින්ද වැඩ පෙන්නුවා....එයා මෝඩයේක කියලා කිව්වාම උඹට පොඩි ආතල් එකක් එනවා ඇති...ඒක එච්චරයි. ....කවුරුත් පිළිගන්නේ නැ...මහින්ද මෝඩයෙක් නොවන බව ලෝකයම දන්න දෙයක්....

    ---
    සරත් ෆෝනසේකා විරුද්ධ වෙන්නේ ෆොන්සේකාට ඕන විදිහට නටන්න දීපු නැති නිසා..;.එයාව හිරේ දැ්මම නිසා...ඒ පුද්ගලික කාරණා...අද මහින්දට විරුද්ධ පිලේ ඉන්න හැමෝටම වගේ තියෙන්නේ මහින්ද එක්ක ඇරියස් එකක්...කාට හෝ තියනවා මහින්දගනේ වෙච්ච වැරැද්දක් පුද්ගලිකව..ඒකයි විරුද්ධ වෙන්නේ............ෆොන්සේකා මහින්දට විරුද්ධ වෙන නිසා මහින්ද මෝඩයි වගේ ගොන් ආතල් කියන උඹ නම් මෝඩයි...

    --
    කාවද මචං මහින්ද පැහැර ගත්තේ? මහින්ද ගේ කාලේ කොටින්ට සම්බන්ධ අය නම් ගත්තා.....පැහැර ග්තතා අනන් මනන් කතා කියන හැමෝම වගේ කොටින්ට කොහෙන් හෝ ගැවෙනවා...පොඩ්ඩක් හිතපන්......

    මොන යුධ අපරාධ ගැනද උඹ කියන්නේ? අඩුම ගානේ අපිට විරුද්ධව තියන යුධ අපරාධ මොනාද කියලවත් උඹ දන්නවාද? සුද්දා කියන විදිහට නටන්න ඕන නිසා යුධ අපරාධ වුණා..ඒක පිළිගන්න ඕන..ඒකද ? ඒක තමයි බං මම කියන්නේ සුද්දේක නොවිච්ච එක ගැන හූල්ලන සංස්කෘතික හීන මාන කාරයින්ට රටක් කරන්නත් බැ..ඒ විදිහට රට යන්න දෙන්නත් බැ.....
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    මහින්ද ඕඩර් කරන්න නැතිව ෆොන්සේක යුද්ද කරන්නෙ කොහොමද? යුද්දෙ පැරදුනාන් ඒ වගකීම ෆොන්සේකා බාරගන්නවාද?

    ෆොන්සේකා මහින්දට විරැද්ධ උනේ උගේ බල තන්හාව නිසා.

    2010 පස්සෙ මහින්ද පැහැරගත්ත එකෙක්ව කියපන් බලන්න?

    යුධ අපරාධ උනා කියල උඹ කියන ඒවා පිලිගන්න බෑ. අනික යුධ අපරාධ උනේ කියල අපි ලිදේ පනින්නද?
    ෆොන්සේකට බල තන්හාවනම් , මහින්දට මොකක්ද තියෙන්නෙ?
     
    do you remmeber the heat we had in 2014-2015 , if mahinda won that election back in 2015 , what would happen ? , if so my 2018 people will be fed up so much they will start to riot. whats the solution to those riots? shoot

    United Nations Supervision Mission in Syria (UNSMIS)

    මචං ඒ තිබ්බේ ඕනම රජයක් අවුරුදු 10ට කිට්ටු කාලයක් තියෙද්දි එන විරෝධය...මහ හීට් එකක් තිබ්බේ නැ....මහින්ද පැරදෙනවා කියලා දැනගත්ත හැටියේ ගියා අරලිය ගහ මන්දිරයෙන්.....අද පාලකයෝ මිනිස්සු එපා කියද්දිත් බලෙන් ඉන්නවා........

    ෆොන්සේකට බල තන්හාවනම් , මහින්දට මොකක්ද තියෙන්නෙ?

    හැමෝටම තියෙන්නේ බල තණ්හාව තමයි...හැබැයි මහින්දට පුළුවන් රට මුහුණ දෙන අභියෝග වලදි රට වෙනුවෙන් ඉන්න....මහින්ද ඒක එක පාරක් කළා...අනිත් අයට බැරි වුණා....
     
    ඔව් , මීට වඩා දුයුනු වෙන්න බෑ මේ සන්ස්කුර්තියක් එක්ක , මේක තමයි ලිමිට් එක ,

    නැ...මෙච්චර දියුණු වෙලා තියනවා ඇති උඹල වගේ හීන මාන කාරයොත් එක්ක....මෙතන අවුල සංස්කෘතියේ නෙමෙයි...තදබල හීන මාන කාරයෝ ටිකයි
     
    රට දෑන් මුහුන දෙන අර්බුද මහින්ද හිටියොත් එන් නෑ සහතික ඈත්ත , මොකද ඒ මිනිහ කරපු ඒවගෙ ප්‍රිතිපල දෑන් ලන්කාවට තියෙන අර්බුද, මට තෙරෙන් හීන මානය කියන එක තියෙන්නෙ අපිටද ඔයාලටද කියල , මොකද අපිට කිසිම මානයක් නෑ , කිසිම තරහක් නෑ සන්ස්කෘතියක් එක්ක , මේ රටේ සන්ස්කුතිය මේක කියල ඒකට ඈලිල ඉන්න බෑ , ඒ ඉන්න අයට මම හිතන්නෙ හීන මානය කියල , මොකද පෑහෑතිලිව හිතන්න බෑ

    මේ රටේ සංස්කෘතියක මේක කියලා ඇලිලා ඉන්න බැ කියලා උඹ මොකක්ද කරන්න කියන්නේ? සුද්දා විදිහට ඉන්න කියලද කියන්නේ? උඹට මානයක් නැ නෙමෙයි පට්ට සංස්කෘතික හීනමානයක් තියෙන්නේ...අන්න ඒකයි හේතුව..........

    ඇත්තටම කියපං රට මුහුණ දෙන අභියෝග මොනාද කියල...ඒකවත් දන්නවද බලමු..
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0

    මචං ඒ තිබ්බේ ඕනම රජයක් අවුරුදු 10ට කිට්ටු කාලයක් තියෙද්දි එන විරෝධය...මහ හීට් එකක් තිබ්බේ නැ....මහින්ද පැරදෙනවා කියලා දැනගත්ත හැටියේ ගියා අරලිය ගහ මන්දිරයෙන්.....අද පාලකයෝ මිනිස්සු එපා කියද්දිත් බලෙන් ඉන්නවා........

    හහා පෑරදුන ගමන් මහින්ද ගිය නෑ , උබල එතන උන දේ දන්නෙ නෑති එක ගෑන දුකයි
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    1. උතුරු නැගෙනහිර කොටි ශක්තිමත් ව ප්‍රබල තැනකට ඇවිත් හිටියා..ත්‍රි මලේ වරාය වට කරගෙන රජයේ පාලන පෙදෙස් වල කොටි කඳවුරු
    sitrep.jpg

    2. සටන් විරාමය පාවිච්චි කරලා කොටි හිතවාදීන් උතුරු නැගෙනහිරට යවලා විශාල මහජන කැළඹීම් කරන්න වාතාවරණය හදලා තිබ්බේ. අරාබියේ සිදුකරනවා වගේ විශාල උද්ඝෝෂණ හමුදා කඳවුරු ඉදිරිපිට කරන්න ලැස්ති කරලා තිබ්බේ.........( දැන් ඔය සිවාජිලින්ගම්ලා කරන්නේ)

    Pongu_Tamil2_9_30_05.jpg

    3. හමුදාවට ආයුද නැ. හමුදාවේ බට පිරිස් මදි
    4. එහෙන් නෝරවේ කොළඹට රිංගලා, අපිට කියනවා කොටියට මුකුත් කරන්න එපා ගිවිසුම ආරක්ෂා කරන්න කියලා
    1503213252_4215813_hirunews_araic.jpg

    5. එහෙන් යසුෂි අකාශි, ඇමරිකන් තානාපති, නෝරවේ තානාපති, යුරෝපා සංගමයේ නියෝජිත කට්ටියම සම සභාපතිලා කියලා වෙනම සංගමයක් හදාගෙන සටන් විරාමයයි සාම ක්‍රියාදාමයයි ආරක්ෂා කරගන්න...
    09_10_06_co_chai_435_01.jpg

    6. ඒ මදිවට රට ණයයි. ආර්ථිකය වැටිලා
    7. තෙල් බැරලයක වටිනාකම ලෝක වෙළඳ පොලේ අධික ලෙස ඉහළ ගිහින්.....
    8. ගෝලීය ආර්ථික අර්බුදයක් තිබ්බා.
    9. අනිත් පැත්තෙන් ජාත්‍යන්තර තර්ජන යුද්ධයට යන්න එපා කියලා , රනිල්ගේ සටන් විරාම පිහිටෙන් එන්ජිඔ කොළඹයි රට පුරා වැහි වැහැලා
    10. පාර්ලිමේන්තුවේ හිටියේ නිදහස් පක්ෂයේ මන්ත්‍රීලා 54යි. ඒ චන්ද්‍රිකා යන කොට නිදහස් පක්ෂයට කරලා තිබ්බ හරිය. ...ඒ නිසා දත වගේ හෙල්ලි හෙල්ලි තිබ්බ දුර්වල රජයක්
    11. එහෙන් රනිල් ආණ්ඩුව වට්ටන්න බලනවා......රටට ආධාර දෙන්න එපා කියනවා...
    12. චන්ද්‍රිකා ට නිදහස් පක්ෂයේ නායක කම තියා ගන්න ඕනලු. ජාතික ලැයිස්තු මන්ත්‍රී කෙනෙක් වෙලා පාර්ලිමේන්තුවට එන්න ඕනලු...( අවශ්‍ය වුණේ රනිල් සමඟ ජාතික රජයක් හදන්න)
    මෙන්න මේක තමයි මහින්ද ගත්ත රට 2005 දී.........ඒ ගත්ත රටේ සොල්හයිම්ලත් පන්නලා, ආණ්ඩුවත් ආරක්ෂා කරගෙන, ආර්ථිකයත් ගොඩ දාගෙන යුද්ධයත් දින්න මහින්ද.......හොඳ කළමනාකරුවෙකු නොවේ කියලා කෙනෙකු කියනවා නම් ඒක ලොකු බොරුවක් නැත්තම් යතාර්ථය නොදැන සිටීමක්........දැන් පවතින නායක ජෝඩුයට විපක්ෂයේ සහාය ලැබිලත් මහින්ද කළ දෙයින් 1%ක් කරන්න හැකියාවක් තියේ ද?

    රාජපක්ශ කල සියල්ල අනුමත කරනවා නෙමෙයි හැබැයි යුද්දයෙදි අපිට අපු සියලුම බටහිර බලපෑම්වලට සාර්ථකව ඔවුන් මැඩවැත්තුවා , සරත් ෆොන්සෙකාගෙනුත් නියම වැඩේ අරගත්තා.

    අපිට මෙවා අමතකයි. කොහොම වුනත් අපි හිතනවා මහින්ද 2015දී පාඩමක් ඉගෙන ගත්තා කියලා ගොඨාභය අනෙක් බැත්බැලියන් කියන විදිහට රගන එකක් නැති වෙවා. ශ්‍රි ලංකාව දියුනු වේවා!