ලිෆ්ට් එකක් වැඩ කරන්නේ කෝමද?(***UPDATED***)
***Updated!!!***
මේ ත්‍රෙඩ් එක දැකල මටත් තෙඩ් එකක් දාන්න හිතුන, කෝමද ලිෆ්ට් එකක් යූස් කරන්නෙ කියලා.
http://www.elakiri.com/forum/showthread.php?t=1783734
ගොඩක් අය ඉස්සෙල්ලාම ඉතින් ලිෆ්ට් එකක යන්න සෙට් වෙන්නෙ ඉස් ඉස්සෙල්ලාම ඉන්ටවීව් එකකට වගේ කොලබ ආවම...