1. සොබාදහමෙන් ලැබූ මේ පංචස්කන්ධය තමාට අයිති නොවන බවත්,(සක්කායදිට්ටිය නැතිකිරීම)
(ස්වකීය කය පිලිබද දෘෂ්ටිය=සක්කායදිට්ටිය)
2. එයට ගිය ආත්මයක් හෝ මතු ආත්මයක් නැති බවත් වැටහුනු හෙයින්,(විචිකිච්චාව නැතිකිරීම)
3. ඒ සඳහා සීලවෘත කරමින් පින් රැස් කිරීමට අනවශ්‍ය බව,(සීලබ්බත පරාමාස නැතිකිරීම)