1. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    You must spread some Reputation around before giving it to scorpion MW again.:sorry:
  2. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    ඇයි දන්නෙ නැහැ යාළුවා කිව්වේ ඉන්දියන් Alto එකට වඩා W R එක හොඳයි කියල ? :oo:
  3. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    ටොම් අයියේ ඉස්තුතියි තොරතුරු ලින්ක් වලට... පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඇයි "ඇල්ටො එකකට වඩා හැම අතින්ම සෑහෙන්න හොදයි" කියල කිව්වේ කියල ? වැගන් ආර් එකේ ඔටෝ ගියර්, එයාර් බැග්, ඒ.බි.එස් තියෙන නිසාද ?
  4. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    හු-ය-න්ඩේ- මොකෝ මේ කෝප වෙලා :oo:
  5. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    මාතිය අපගේ අල්ලා අලුත් යෙව්වා ගන්න තමා ෂල්ලි දී නොමැත යප්පා... එසේ හෙයින් ශෝයන්නේ 2014,2015, 2016 වගේ රෙජිස්ටර්ඩ් හෝ අන් රෙජිස්ටර්ඩ් තමා.. රෙප් තමා දුන්නා..
  6. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    යුව-ලව් දරුවෝ, වැගන් ආර් 2017 මොඩල් ගන්න තරම් වත් කමක් නොමැත... එම නිසා 2014,2015 වගේ එකක් තමයි බලන්නේ, රෙජිස්ටර්ඩ් හෝ අන් රෙජිස්ටර්ඩ්... ඔන්න පුළුවන් විදිහට රෙපක් දුන්න හොදේ...
  7. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    ටොම් අයියා ගත් කටටම කෝචෝක් පාරක් නොවැ පත බෑවේ...:sorry::sorry:
  8. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    අඩේ කියන්න අමතක උනා :shocked::shocked::shocked: ඉන්දියන් ඇල්ටෝ vs ජපන් වැගන් ආර් කියල :sorry:
  9. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    ජප්පෙක්ව තමයි ගන්න කැමති... :love: ඔන්න පුළුවන් විදිහට රෙපක් දුන්න හොදේ...
  10. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    නොදන්න එවුන් බම්ප් කලාට, දන්න එවුන් පොඩ්ඩක් විස්තර දාපන් හොදේ... ඔන්න පුළුවන් විදිහට රෙපක් දුන්න හොදේ...
  11. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    ඇල්ටෝ vs වැගන් ආර් ඇල්ටෝ vs වැගන් ආර් මචන්ලා ඇල්ටෝ සහ වැගන් ආර් දෙකෙන් මොකක්ද ගෙදර එදිනෙදා පාවිච්චියට හොද ? සතියේ දවස් පහේ උදේ සහ හවස වැඩට යන්න එන්නයි, සෙනසුරාදා ඉරිදා පොලට හරි ෆුඩ් සිටි එකට යන්නයි තමයි පාවිච්චි කරන්න හිතන් ඉන්නේ. ඇල්ටෝ සහ වැගන් ආර් තියෙන කට්ටිය මේ දෙකේ තෙල් කිරිල්ල...
  12. Shay-Astar

    Links for Education

    මචන්ලා සප් එකක් දෙනවද පහල විෂයන් සම්බන්දයෙන් online edu ලින්ක් තියෙන එව්වා හොයාගන්න. දන්නේ නැති අය බම්ප් එකක් වත් දාගෙන යන්න. Zoology - cell biology, animal diversity, evolution histology Botany - plant biology, plant biochemistry, microbiology chemistry
  13. Shay-Astar

    Office Chair

    Bump
  14. Shay-Astar

    ඇන්ජලො කියපන් උඹෙ නොම්බරේ

    ඩිල්ෂාන් කියපු දේවල් දැන් සත්‍යක් වෙමින් පවතී
  15. Shay-Astar

    නත්තල් ගස් Christmas Trees

    එලකිරියෙ සෙට් වෙච්ච අයගෙන් අද උදෙන්ම ගස් තුනක් දුන්න, අන්තිම ගස් කීපය තමයි දැන් තියෙන්නෙ.. බම්ප් කරපු සැමට ඉස්තුතිය. තව කවුරු හරි ඉන්නවන් PM එකක් දාන්න.
  16. Shay-Astar

    නත්තල් ගස් Christmas Trees

    Thanks for the bumps guys.. Rep ++
  17. Shay-Astar

    නත්තල් ගස් Christmas Trees

    Ok done, pls check your inbox..Thanks

    No contents