නත්තල් ගස් Christmas Trees

Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    මචන්ලා, ෂෝරූම් ඩිස්ප්ලේ තියපු නත්තල් ගස් (Christmas Trees) සෙට් එකක් තියෙනව, හොද කන්ඩිෂන් ප්ලාස්ටික් ටයිප් එව්වයි අනිත් එව්ව කෙදි බුරුසු (bottle brush) ටයිප් එව්වයි. පාට වර්ග දෙකෙන්ම වෙන වෙනම තියෙනව කොළ පාට සහ සුදු පාට.

    IMG_2422.JPG



    234325732


    ප්ලාස්ටික් ටයිප් එව්ව ලොවෙත් හොයන්න නැහැ, මන් ලග විතරයි බඩු තියෙන්නෙ.

    උස අඩි 6 - 7 අතර එව්ව වලින් කීපයක් විතරයි දැනට ඉතුරු, මේ දවස් දෙක තුනට තිබිච්ච එව්ව වැඩි හරියක් විකිණුන.

    ප්ලාස්ටික් කොළ පාට උස අඩි 6 - 7 අතර එව්වා මන් දෙන්නේ Rs. 5,500/- කිරියෙ අයට Rs. 4,500/-

    කෙදි බුරුසු සුදු පාට උස අඩි 6 - 7 අතර එව්වා මන් දෙන්නේ Rs. 7,500/- කිරියෙ අයට Rs. 6,500/-

    කැමති අය මට PM එකක් දාන්න, free delivery කරල දෙන්නන් කොහුවල, කළුබෝවිල, මහරගම අවට අයට.
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    එලකිරියෙ සෙට් වෙච්ච අයගෙන් අද උදෙන්ම ගස් තුනක් දුන්න, අන්තිම ගස් කීපය තමයි දැන් තියෙන්නෙ.. බම්ප් කරපු සැමට ඉස්තුතිය.

    තව කවුරු හරි ඉන්නවන් PM එකක් දාන්න.
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මට අර 6500/- ගහෙන් එකකුයි ඩෙකරේශන් සෙට් දෙකකුයි තියපන්, හෙට උබට කෑෂ් දීල ගෙනියන්නන් කොහුවලින්.:D

    මතක ඇතුව තියපන් මචන් මගේ ගහ.. නැත්තන් උබ ඔක්කම දීලා දාලා කියයි අමතක උනා කියල.. :lol::lol: