කෙපු සහෝ, කොහෙද මෙච්චර වෙලා හැන්ගිලා හිටියේ, ඔයා වගේ අත්දැකීම් තියෙන කෙනෙක් තමයි මෙච්චර වෙලා හෙව්වේ... පොඩ්ඩක් කියමුකෝ බලන්න ඉන්දියන් ඇල්ටෝ 2015 සහ ඉන්දියන් වැගන් R 2008 පාවිච්චි කරන්නේ මොන වගේ වැඩවලට සහ මොන වගේ අවස්ථා වලටද කියල (උදා වශයෙන් කොලබින් පිට වැඩ වලටද...etc)