1. NoGod

    බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද?

    මරනයෙන් මතු සිදුවන දෙය මොකක්ද කියලා ඔප්පු කරලා හෝ පැහදිලි වෙලා නෑ.පැහැදිලි නෑ.කවුරුත් හරියටම දන්නේ නෑ.ඒක නිසා ලෝකයේ මොන ආගමක දෙයක්වත් ඔප්පුවෙලා හෝ බොරු වෙලා නෑ.හෙට තව මිනිහෙක් ආගමක් ගෙනාවොත් ඒකත් බොරු වෙන්නෙත් නෑ.ඇත්ත වෙන්නෙත් නෑ.
  2. NoGod

    බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද?

    යමක් තර්කානුකූලව තියෙනවා ඒක සත්‍ය නොවන බව බුදුන් වහන්සේම කියලා තියෙනවා.ඒවගේම විද්‍යත්මක වුනා කියලත් ඒක සත්‍යම නෙවෙයි.විද්‍යවත් ඕන තරම් බොරු වෙනවා.වරදිනවා.හැම එකක්ම විද්‍යානූකූලව තර්කානුකූලව සත්‍යය ලෙස පිලිගන්නවනම් ඒක මිනිස්ම් මොලය සහ හැකියාවන් ගැන අධිතක්සේරුවක්.
  3. NoGod

    බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද?

    බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද? බුදු වීම රහත් වීම යන දේවාල් මිත්‍යාවන් වෙන්න බැරිද? ඒවා බොරු වෙන්න ඇති කියලා ඔයාලට හිතිලා නැද්ද? හුඟක් අයට දෙවියො කියන්නේ බොරු අපායන් කියන්නේ බොරු කියලා හිතිලා ඇති.ලෝදිය යම රජු මේ වගේ ඒවා බොරු කියලා හිතිලා ඇති.ඒවගේම ඇත්තටම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුනාද කියලා...
  4. NoGod

    බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා

    බුදු හාමුදුරුවො පොර වගේ තමා තමයි ලොකේ ඉන්න ලොකුම පුද්ගලයා දෙවියන්ටත් වඩා බලවත් කියලා පොර ටෝක් දුන්නට තාම බුදුන් ගැන අඹමල් රේනුබක තරම්වත් සාක්ෂියක් නෑ.වෙන එවුන් කියන ඒවා විශ්වාසකරනවා මිසක් කාටවත් සාක්ෂි නෑ.දෙයියො එකයි බුදුනුත් එකයි.ඔක්කොම මනස්ගාත.
  5. NoGod

    බුද්ධාගමට අපහාස කරන තවත් හිකනලෙක්

    දමිත් කාරියවසම් තියා බුදුහාමුදුරුවො වත් රහත් වුනේ නෑ.ඉතින් අපි කොහොමද හරියට දන්නේ බුදුන්වහන්සෙ උනත් රහත් වුනාද කියලා.සාක්ෂි නැතිව දමිත් රහත් වුනා කියලා හිතන්නෙත් පිස්සො.ඒ වගේම සාක්ෂි නැතිව බුදුන් වහන්සේ රහත් වුනා කියලා හිතන ලංකාවේ 70%කටත් පිස්සො.දමිත් රහත් වුනා සෝවාන වුනා කියලා කියන්න්ත් බොරුවට...
  6. NoGod

    භූමිකම්පාවෙන් බුරුමයේ පංසල් කඩා වැටේ

    http://www.theglobeandmail.com/news/world/strong-earthquake-strikes-myanmar-12-feared-dead/article5182493/
  7. NoGod

    භූමිකම්පාවෙන් බුරුමයේ පංසල් කඩා වැටේ

    භූමිකම්පාවෙන් බුරුමයේ පංසල් කඩා වැටේ <FONT size=5>i YANGON, Myanmar - A strong earthquake of magnitude-6.8 struck northern Myanmar on Sunday, collapsing a bridge and a gold mine, damaging several old Buddhist pagodas and leaving as many as 12 people feared dead. A slow release of...
  8. NoGod

    මට අල්ලහ්ගෙන් ප්‍රශ්න දෙකක් අහන්න තියෙනව

    එතකොට ඔයගොල්ලො කියන්නේ බුදු හාමුදුරුවෝ ලෝකේ මැව්වා කියලානේ.එතකොට බුදු හාමුදුරුවන්ට තිබුනනේ ඔක්කොම අරහත් ඵලයට යොමු කරලා මවන්න. බුදු හමුදුරුවෝ සතුන්ට හිංසා කරන එක වැරදි කියනවනම්, බුදු හාමුදුරුවන්ට තිබුනා සතුන් නැතිව ශාක ආහර අනුභව කරන මිනිසුන් මවන්න.
  9. NoGod

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    හින්දු ආගම වසර 5000ක් විතර පැරණි ආගමක්.හින්දු ආගම තමයි මුලින්ම මැවුම් වාදය හෙලි කරේ. මම කියන්නේ ආගම් ,ධර්මයන් කියන්නේ අලුත් දේවල් නෙවෙයි.පැරණි සංකල්ප වලට නව මුහුනුවරක් දීම තමයි ආගමික සාස්තෲවරුන් කරේ. ආගම් කියන්නේ තිබුන සංකල්ප වල විකාශනයක් හෝ පරිණාමයක් විතරයි.
  10. NoGod

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    ඔයා කියන මතයට මම එකඟ නෑ නංගි. ඔබතුමිය කියන දෙය ටිකක් වැරදියි. සිදුහත් කුමරු ලෝකයට ආවේ තව්තිසා දෙව් ලොව ඉඳලා.ඒ වගේම සිදුහත් කුමරුන්ගේ මව යශෝධරා දේවිය මරණයෙන් පසු දෙව්ලොව ඉපදුනා කියනවා.අපි පින් කරාම දිව්‍ය ලෝකයේ යනවා කියනවා.අපි දෙවියන් සහ බඹුන්ට පින් අනුමෝදන් කරනවා.ඒක නිසා බුදු දහම අදේව වාදි...
  11. NoGod

    මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

    ආගම් ඇති වෙන්න ප්‍රධාන හේතුව මිනිසාගේ ජීවිතයට සහ පැවත්ම පිලිබඳ තියෙන භීතියයි. සියලූම ආගම් මෙලොව දී උපකාර ලබා ගැනීම සහ පරලොව දී උපකාර ලබා ගැනීම සඳහා තිබුන ඉල්ලුම නිසා තමයි ආගම් ඇති වුනේ.ආගම් බොරු කියලා පෙන්වලා දෙන්න කෙස් පැලෙන තර්කයන් සහ දැනුමක් ඕනී නෑ.සාමන්‍යය සරල තර්ක තුලින් ඒක පහසුවෙන් පෙන්වා...
  12. NoGod

    කාසි_බූතයා නිසා සිදුවූ මරණය...

    මේවා පට්ටපල් බොරු.මනස්ගාත. මේ සෙල්ලම මනෝ විකාරයක්.කාසියක් අරගෙන ඒක තමන්ම එහෙට,මෙහෙට චලනය කරමින් මනෝ විකාරයකට අහුවෙනවා.අන්තිමට තමන්ගේ මනස තුලින් ඇති වෙන බියකින් කම්පනයක් ඇති කරගෙන මැරිලා යනවා.ඔය භූතයෝ, හොල්මන් කියන්නේ පට්ටපල් බොරු.මේවත් අර අල්ලා, ස්වර්ගය, නයි හත් දෙනා, මැවුම් වාදය, නිර්වානය, රහත්...
  13. NoGod

    අපට නොපෙනෙන ලෝකය-ආනන්ද මෛත්‍රී මහ නා හිමි

    මට එච්චර ආගම් ගැන විශ්වාසයක් නෑ.
  14. NoGod

    අපට නොපෙනෙන ලෝකය-ආනන්ද මෛත්‍රී මහ නා හිමි

    තව ආගමික මුසාවක් තමයි වේදනාව ගැන තියෙන අදහස.අපේ ස්නායූ පද්ධතිය සහ සංවේදනය පරිනාමය වෙලා තියෙන්නේ අපේ ආරක්ෂාවට.වේදනා දැනෙන්නේ ඒකයි. රසයන් දැනෙන්නේ අපිව ජීවත්ව තියාගන්න.නැතිව අපායවල් වල අරන් ගිහිල්ලා මොනාටද ඕවා උත්තේජනය කර කර ඉන්නේ.
  15. NoGod

    අපට නොපෙනෙන ලෝකය-ආනන්ද මෛත්‍රී මහ නා හිමි

    පොලව යට අපාය,අවීචිය තියෙනවා කියන එකනම් පට්ටපල් බොරුවක්. මේ සංකල්පය හුඟක් පරණයි.ඉස්සර ඉඳන් කියන එකක් තමයි අහසේ දෙයියෝ ඉන්නවා, පොලවේ අපාය තියෙනවා කියලා.
  16. NoGod

    එලකිරි එකේ උගතුන්ට ප්‍රශ්ණයක්

    මේකට දුරස්ථ හේතු තවම කවුරුත් දන්නේ නෑ. නමුත් ආසන්නතම හේතුව නම් සූර්ය ශක්තිය මගින් පෘතුවියේ ජීවය ඇති වී අපිව පරිණාමය වීම නිසයි. මේ නිසා තමයි අපි හට ගෙන තියෙන්නේ. අපි ඉපදුන එකේ ප්‍රධාන අරමුන නම් ජීවයේ අඛන්ඩතාවය පවත්වාගෙන යාමයි.ඒකයි මතු පරපුරක් බිහි කර මිය යන එක තමයි අද ප්‍රධනතම කර්තව්‍යය.මේක නිසා...
  17. NoGod

    ප්‍රේතයන් සෙවීම නවීන තාක්‍ෂණයෙන්~~~~~~

    මටත් මේක ඇත්ත කියලා හිතෙනවා.මේ පිලිබඳ සාක්ෂි අල්පයි. ඉන්දියාවේ බාවනායෝගීන් ඉන්නවා.නමුත් ඒ අයත් අපිත් අතර වෙනසක් නෑ.
  18. NoGod

    ප්‍රේතයන් සෙවීම නවීන තාක්‍ෂණයෙන්~~~~~~

    මේක මෙහෙම අර්ථ කතනය කරන්නම එපා. මම කියනවා පුනරුත්පත්තියක් වෙන්න පුලුවන් කියලා.නමුත් මැරුන ගමන් අහසේ පාවෙනවා, සංවේදී ආත්මයක් සහ සිතක් කයක් නැතිව තියෙනවා කියන එක තර්කාත්මක නෑ.මිය ගිය ගමන් යම් පුද්ගලයෙක්ගේ සංවේදීතාව නැති වෙනවා.ඒ කියන්නේ පැවත්මක් නෑ. මිය ගිය පුද්ගලයා කාලය සහ අවකාශයෙන් ඉවත් වෙනවා.ඒක...
  19. NoGod

    Osama Had a Large Stash of Digital Porn Movies at Home

    ඔසාමාට ලිංගික ආශාවන් ඇති.විප්ලවකරුවන්,කැරලිකරුවන් කියන්නේ රහතුන් නෙවෙයි.පූජකයෝ නෙවෙයි. ක‍තෝලික ආගම ලොව පුරා පතුරවලා තියෙනවා ලිංගික ආශාවන් කියන්නේ වැරදි දෙයක්, සඟවා ගත යුතු දෙයක් කියලා.මේක ජේසූස් කියන පුද්ගලයා ගොතලා පතුරුවපු බොරු මනස්ගාතයක්.ඉපැරණි ලංකාවේ වගේම සෙසු රටවල් වල පුරාතණ කාලයේ ලිංගික...

    No contents