1. NoGod

    ප්‍රේතයන් සෙවීම නවීන තාක්‍ෂණයෙන්~~~~~~

    ඉන්දියාව කියන්නේ මිත්‍යාවේ උල්පතක්.මම හිතන්නේ මිනිහෙක් මැරුනට පස්සේ එයාගේ පැවත්ම එතනින් ඉවරයි. මොකද මොලය විනාශ වෙනවා. ස්නායු පද්ධතිය විනාශ වෙනවා.
  2. NoGod

    බලගතු සායි බබත් රෝහලේ පිහිට පහයි

    බලගතු සායි බබත් රෝහලේ පිහිට පහයි ‘සත්‍ය ශ‍්‍රී සායි බාබා’ අසාධ්‍ය වී රෝහලේ Tuesday, 05 April 2011 13:01 lanka C news සත්‍ය ශී‍්‍ර සායි බාබාතුමන් රෝගී තත්වයකින් අසාධ්‍ය තත්වයේ පසුවූ නිසා ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ රෝහලකට ඇතුල් කර ඇති බව ඉන්දීය ප‍්‍රවෘත්ති සේවා ප‍්‍රකාශ කරයි. ඔහුට...
  3. NoGod

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    මෙතන තියෙන්නේ හිරාන් විජේසිංහ කියලා නමක්
  4. NoGod

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    http://pambagala.blogspot.com/2011/03/blog-post_27.html මෙතැනින් අරගෙන තියෙන්නේ :lol::lol:
  5. NoGod

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    :lol::lol::lol: එතකොට පෘතුග්‍රිසින් ලංකාවට එන්න කලින් ලංකාවේ හිටියේ ගනිකාවොද? ලංකාවේ ගෑනුන්ට සීමා පැනෙව්වේ බටහිර ජාතීන්. මුස්ලිම් රටවල් ඇරෙන්න හුඟක් බටහිර ආක්‍රමන වලට නතු නොවූ ආසියානු රටවල් වල ස්ත්‍රීන්ට නිදහස , විවෘත භාවය තියෙනවා.අපේ රට වල ගෑනු වහන්න පටන් ගත්තේ යුරෝපීයන් සහ මුස්ලිම්...
  6. NoGod

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    මනස සහ පරිසරය අතර සම්බන්ධය ගොඩ නගෙන්නේ විඥානය(consciousness ) නිසා නේද? මනස, විඥානය,සිත මිනිස් මොලය සහ සම්බන්ධයි.මමත්වය, පරිසරය ගැන සන්නිවේදනය, හිතන්න පුලුවන් විඥානය නිසයි. විඥානය(consciousness )කියන්නේ මමත්වයි.
  7. NoGod

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    නමුත් මේ වචන තේරුම් ගන්න බැරි අය මේවා පැහැදිලි කරන්න කීවොත් ඔබේ පිලිතුර කුමක්ද?
  8. NoGod

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    ලක්ෂීය නිරීක්ෂකයෙක් වියුක්ත සංකල්පයක් නිව්ටෝනිය භෞතිකය වියුක්ත භූතාර්තයකි. ලග්රාන්ජියානු හෝ හැමිල්ටෝනීය විධි වාදයන් සමමිතීන් වූ සමජාතිත්වය සහ සමසාර්වදිශාතාවය රේඛීය සහ කෝණික ගම්යතා සංස්ථිතික විය යුතු බව උක්ත සමමිතීන් ගම්‍යතාවය සංස්ථිතික දැයි පරීක්ෂා කළ විට යුක්ලිඩියානු හෝ හිල්බර්ට්...
  9. NoGod

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    ඒකනේ මම ඇහුවේ මොකක්ද කියලා. :D:D
  10. NoGod

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    නමුත් ඔබ දැඩි සිංහල බෞද්ධ, දේශීය චින්තනයට බර වුන පුද්ගලයෙක් නිසා නේද මේ වගේ බටහිර විද්‍යාව, බටහිර චින්තනය වගේ වචන පාවිච්චි කරන්නේ.
  11. NoGod

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    මටත් කැම්පස් දෙකක ඉගෙන ගෙනත් මෙලොහසරක් තේරෙන්නේ නෑ.උසස්පෙලට මැත්ස් කරන එකෙක්ද කොහෙද? බුදු දහම අවබෝධ කරගත්තේ මැත්ස්, ‍ෆිසික්ස් ඉගෙන ගත්ත එවුන් නෙවෙයි නේ. අනිත් එක සෝපාකලා කානූ හෝදා හෝදා හිටපු කෙනෙක් නේද? මේ වගේ අයත් අවබෝධ කරගත්තලුනේ. ඒක නිසා මේක බුදු දහමට අදාල දෙයක්නම් වෙන්න බෑ.මම දන්නව විදිහට...
  12. NoGod

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    මේක බටහිරෙන් ඉපදුනා වෙන්න පුලුවන්.මමනම් හරියටම දන්නේ නෑ කවදා කොහෙන් ඉපදුනාද කියලා.නමුත් මේක ප්‍රයොජනවත් නිසානේ මුලු ලොකේම ව්‍යාප්ත වෙලා තියෙන්නේ.මුලු ලෝකයම පාවිච්චි කරන්නේ.ආගමක් එහෙම ව්‍යාප්ත වෙන්නේ නෑ. මොකද ඒකට සමහරුන්ට විකල්ප තියෙනවා. සමහරවිට ලොකු ප්‍රයෝජනයක් ඇත්තෙත් නෑ. පාසල් වල බටහිර...
  13. NoGod

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    මම අවකාශය කියලා අදහස් කරේ අභ්‍යවකාශය.space කියන එකේ සිංහල තේරුම අභ්‍යවකාශයනේ. මේකේ තියෙන ග්‍රහලෝක, තාරකා, ඇස්ටරොයිඩ්ස් ද්‍රව්‍යමය දේවල් නේ.
  14. NoGod

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    මනසයි, විඥානයයි අතර වෙනස මොකක්ද බං? :confused::confused:
  15. NoGod

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    බටහිර විද්‍යාව කියන වචනේ නලීන්ගේ තමයි. විද්‍යාව බටහිර වෙන්නේ කොහොමද? එතකොට ජපානය, චීනය, රුසියාව බටහිරද?:lol::lol:
  16. NoGod

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    අවකාශය කියන්නේ සීමාවක් නොමැති, ත්‍රිමාණ පැතිරීමක්.මෙහි ද්‍රව්‍යමය දේවල් වගේම සිද්ධින් සිදුවෙමින් පවතී. බුදු දහමත් පහල වුනේ මේ අවකාශයේ තමයි.
  17. NoGod

    මර්වින්ගේ නිවට කම...

    අපේ රටේ මිනිස්සු අවුරුදු අටේ සාදුලාටත් වඳින එකේ, මේවා මොනවද බං? :lol::lol::lol:
  18. NoGod

    දෙව් ලොවට පහසු මඟ

    දත් කට මැදගෙන ඉඳපල්ලා දිව්‍ය ලෝකයට යන්න. මතකද ගමරාලා දිව්‍ය ලෝකයට ගිය කතාව.මේ වගේ හරක් :D:D:lol::lol::rofl::rofl::P:P
  19. NoGod

    බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද?

    බුදු දහමේ එන හැම එකක්ම බුදුන් දේශනා කරපු ඒවාමද? නැත්නම් දමිතලා වගේ අය අතින් දාපූ ඒවත් තියෙනවද? බුදු දහමේ කියන් අධී ශක්තීන්, බලයන් සහ, බුදුන් ගැන ඇති අධි තක්සේරූන් සේරම බුදුන් දේශනා කරපු දේවල්මද? නැත්නම් වෙන අය කියපු ඒවාද? :confused:
  20. NoGod

    6 Minutes of True Islam

    මුහම්මද් ගේ බොරු කතන්දර වලින් පිස්සු තක්බීර් වෙච්ච හරක් වාගයක් :lol::lol::lol:

    No contents