ආගම් කියන්නේ අලුත් නිර්මාණ , සංකල්පම නෙවෙයි. සමාජයේ තිබුන පැරණි සංකල්ප වල වර්ධනයක් විතරයි. සවර්ගය, අපාය, දෙවියන්, යක්ෂයන්, දේව දූත යන සංකල්ප ආදී කාලින වසර 10,000කටත් එහා පැවති සමාජීය සංකල්ප.එහෙම නැත්නම් විශ්වාසයන්. මැවුම් වාදය හින්දු ආගම දේශනා කරේ වසර 5000කටත් කලින්. එම ආගමික විශ්වාසයන්ට නව අංග...