කොන්ඩ, නියපොතු, මයිල් කපන්නේ හැඩ වෙන්න, පහසුවට, සෞඛ්‍යහේතු නිසා.නමුත් රහස් තැන් වල කැපීමක් කරන්නේ හැඩ වෙන්නද, පහසුවටද, සෞඛ්‍ය නිසාද? එහෙම නැත්නම් ආගමික චාරිත්‍රයක්ද?
මේක නිසා ඇතිවෙන වාසිය මෙලවටද? එලොවටද? ඒ හා බැඳිලා තියෙන ආගමික අර්ථකතනය කියනවද? මම දන්නේ නැති නිසා අහන්නේ