1. NoGod

    බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද?

    මේ කියන දේවල් වලට කිසිම සාක්ෂි හෝ සාධක නෑ. මොකද අපිට ගිය ආත්මයවත් පේන්නේ නෑනේ. විද්‍යාත්මකව හෝ තර්කානූකූල සාධකත් නෑ.මේවා ඇත්තද, බොරුද කියලා කාටවත් තේරුම් ගන්න බැරි නිසා අපිට ඇස කන් වසා ගෙන මේවා බාර ගන්න වෙනවා. මේ වගේ දේවල් හැම ආගමික නායකයන්ම කියනවා. ඒ අයට තියෙන ශක්තිය , බලය අපිට නැති නිසා ඒවා ඒ...
  2. NoGod

    Why God Created Men

    yep.if he does not explain, we dont have to accept him on faith.we should not believe him untill we get a scientific proof of his existance. :yes::yes:
  3. NoGod

    Why God Created Men

    හරියටම හරි.ආගම් ඔක්කොම ඇත්ත කියල තේරුම් ගන්න තරම් මගේ මොලය පරිණාමය වෙලා මදි. හුඟක්ම ආගම් විශ්වාසය මත, ශ්‍රද්ධාව මත තේරුම් ගන්නේ මොලය පරිනාමය වුන අය තමයි. දෙවියෝ මිනිසාව මැව්වනම් මොකද මචන් අපිට ආගම බොරු කියලා තේරෙන්නේ. :D:D:D
  4. NoGod

    Why God Created Men

    මේ බොරු කියපු අය බුද්ධිමත් අය නෙවෙයි.ලෝකය මැව්වා කියන පුරාතන අදහස වසර 4000ක් පමන පැරණි අදහසක්.මේ අය මේක ඔවුන්ගේ ආගමට ඇතුල් කරා.මේවා විශ්වාස කරන එවුන්ට මට නම් හිතෙන්නේ පිස්සු.මම හිතන්නේ මේකේ පිලිතුර මිනිස් මොලයට තේරුම් ගන්න අපහසුයි.හිතන්න එපා මිනිස් මොලය කියන්නේ විශ්වයේ හැම දෙයක්ම තේරුම් ගන්න...
  5. NoGod

    නිර්වාණය යනු සදාකාලික මරණයක්ද?

    එහෙම නැත්නම් සංවේදනා රහිත ලොවක සදාකාලික ජීවිතයක්ද? දුක හෝ සැප නොමැති ලොවක උත්පත්තියක්ද? ඉංග්‍රිසි බාෂාවෙන් කියනවනම් non existence
  6. NoGod

    නිර්වාණය යනු සදාකාලික මරණයක්ද?

    නිර්වාණය යනු සදාකාලික මරණයක්ද? දේවවාදී ආගම් විමුක්තිය ලෙස සලකන්නේ සදාකාලික ජීවිතයකි.මෙය වේදනා දුක් රහිත සැප පමණක් ඇති ස්වර්ගයේ නැවත ඉපදීමකි.මේක ක්‍රිස්තියන්, මුස්ලිම් චින්තනයට පොදුය. බුදු දහමේ විමුක්තිය නිර්වාණයයි.එනම් නැවත නොඉපදීමය. මට හැ‍ඟෙන විදිහට මෙය සදාකාලික දිවි නසා ගැනීමක්ය.එසේ නැත්නම්...
  7. NoGod

    JESUS (PBUH) DID NOT CLAIM DIVINITY IN JOHN 14:6

    අනුන්ගේ ආගම් වල වැරදි හොයන්න කලින් තමන්ගේ ආගමේ තියෙන එක හරි එකක් පෙන්නලා ඉඳපන්. ඉස්ලාම් ආගම, ක‍තෝලික ආගම සෑහෙන්න දුරට කොපි කරලා තියෙනවා. ජේසුස් තමයි මැවුම් වාදය, හොලි පොත, දෙවියන්ගේ ප්‍රධාන දූතයා යන කරුනු ලෝකයට කීවේ. ජේසු මේවා කොපි කරේ කාගෙන්ද කියලා නම් මම දන්නේ නෑ. තමන් හෙලුවෙන් ඉඳගෙන පාරේ...
  8. NoGod

    JESUS (PBUH) DID NOT CLAIM DIVINITY IN JOHN 14:6

    හුඟක් ආගම්වල මූලික ඉගැන්වීම් අභාවයට ගිහිල්ලා, අලුත් සංකල්ප එකතු වෙමින් පවතිනවා. මීට වසර 1500 කට කලින් තිබුන බයිබලය හෝ කුරාණය නෙවෙයි වෙන්න පුලුවන් අද තියෙන්නේ. :yes::yes::yes::D:D:D
  9. NoGod

    බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද?

    අනන්ත වූ විශ්වයක හැමෝටම මග පෙන්වන්න බුදු කෙනෙක් , පෘතුවියේ කුඩා ප්‍රදේශයක පහල වෙනවා කියන එක ප්‍රඥා ගෝචර නෑ නේද? අඩුම ගානේ ඒ මඟ පෙන්වීම අනුගමනය කරන අය මෙහෙවත් හොයා ගන්න අමාරු කොට. මුහමද් අහසට නැගලා දේව ලෝකයට ගියා, එහෙම නැත්නම් ජේසුට දෙවියන් හමුවෙලා පණිවුඩයක් දුන්න, බුදුවරු දේව ලෝක වලට වැඩියා කියන...
  10. NoGod

    බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද?

    අන්න හරි. ඒක තමයි මාත් හිතුවේ.මේ විශ්වයේ එක එක ග්‍රහලෝක වල අපි වගේ හරි, අපිට වැඩිය ජීවීන් ඉන්න ග්‍රහලෝක බිලියන ගානක් නෙවෙයි, ට්‍රිලියන ගානක් වුනත් තියෙන්න පුලුවන්.අහසේ තියෙන තාරකා දිහා බැලුවම මේක ගැන පොඩි අදහසක් එනවා. මේ ග්‍රහලෝක වලත් ආගම් තියෙන්න පුලුවන්. බුදුවරු, ජේසුස්ලා, මුහමද්ලා වගේ අයත්...
  11. NoGod

    බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද?

    ඔය වලින් UFO වලින් යනවයි කියන පිටසක්වල ජීවීන් දෙවියන්ද?. බ්‍රහ්මයෝද, ප්‍රේතයෝද, එහෙම නැත්නම් කවුරුද? :confused::confused:
  12. NoGod

    බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද?

    බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද? මම එක ප්‍රශ්නයක් අහන්නද? බුදු දහමේ එන කකුසඳ, කෝනාගමන, ගෞතම ,මෛත්‍රී වැනී බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද? පිටසක් වල ග්‍රහලෝක වලත් බුදු වරු පහල වෙනවද? :):):)
  13. NoGod

    True religion is yet to be found.

    singreesi.vndv.com
  14. NoGod

    True religion is yet to be found.

    :yes::yes::yes::yes:
  15. NoGod

    True religion is yet to be found.

    ඔබ වගේ අය අද හුඟක්ම අඩුයි.සමහර ආගම් ප්‍රචාරනය කරන්නේ, ආර්ථික වාසී, සල්ලි දීලා.සමහර ආගම් ප්‍රචාරනය කරන්නේ බලහත්කාරයෙන්.ආගම මාරු කරොත්, ආගමික ශාස්තෘ ගේ වැරද්දක් පෙන්නුවොත් ගහනවා.මරනවා. නමුත් බුදුන්ගේ කාලේ විවිධ හුඟක් ආගම් ඉංදියාවේ තිබුනා. ඉංදියාවේ තිබුන ආගමික නිදහස වෙන රට වල තිබුනේ නෑ.
  16. NoGod

    True religion is yet to be found.

    මෙතන ඉන්න විවිධ ආගමිකයන් හිතාගෙන ඉන්නේ තමන්ගේ ආගම තමයි, විද්‍යාත්මක, එහෙම නැත්නම් හරි දේ තියෙන්නේ කියලා. ඒකට ප්‍රධානම හේතුව ආගම උප්පත්තියෙන් ලැබීම සහ කුඩා කල සිට හිතට ඇතුල් කරන ශ්‍රද්ධාව සහ භීතිය. මෙලොවට බිහිවෙන කුඩා දරුවෙක්ට කිසිම ආගමක් සහ ජාතියක් නැත.ජානමය ලක්ෂන පමනයි තියෙන්නේ. ආගම සහ ජාතික...
  17. NoGod

    True religion is yet to be found.

    හැම ආගමක තියෙන දේවල් තමයි ලෝකය ආරම්බ වුනේ කොහොමද, ලෝකය අවසාන වෙන්නේ කොහොමද, මේ අත්මයේ සැපවත් ජීවිතයක් ගත කරන්න හේතු වෙන ශක්තිය මොකක්ද?, මරනෙන් පස්සේ වෙන්නේ මොකක්ද,වෙන උප්පත්තියක් ලබනවා නම් එක සැපවත් කරන ක්‍රමය ශක්තිය කුමක්ද කියන එක. සමහර විටෙක මේ සත්‍ය මිනිසා සොයා ගන්නත් පුලුවන්.එහෙම නැති...
  18. NoGod

    True religion is yet to be found.

    සත්‍ය ආගම තවම මිනිසා සොයාගෙන නැත. ලෝකයේ මිනිස් මොලය අදිසි බලයක පිහිට ලබා ගන්න පරිණාමය වුනදා සිට මේ දක්වා විවිධ ආගම් වර්ග 90,000ක් පමණ ඇතිවී තිබෙනවා.නමුත් මේ ආගම් එකක්වත් 100%ක් සත්‍ය කියලා ඔප්පු වෙලත්, ඔප්පු කරලත් නෑ, ඔප්පු කරන්නත් අමාරුයි.ඒක නිසා මට හිතෙන විදිහට මිනිසාගේ විද්‍යවේ දියුනුව...
  19. NoGod

    හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

    ගණිතය මම පිලිගන්නවා.නමුත් මේ ගණිතය මගින් මිනිසා, හෝ සතෙක් පාවෙනවා කියලා ඔප්පු කරන්නේ නෑ. එහෙම කියන මිනිහා ඇරෙන්න එක ස්වාධීන මිනිහෙක් මට පෙන්නපන්.ගණිතය තේරෙන්නේ නෑ කියලා, බොරුවක් බාර ගන්නේ කවුද? එහෙමනම් තම්බියෙක් ඇවිල්ලා තව සමීකරණයක් ලියලා පෙන්නයි, අන්න අල්ලා ඉන්නවා.එහෙම නැත්නම් නයි සොහනට එනවා...

    No contents