ගෝටා ජනාදිපති වරනයට පෙර අවුට් විය හැකිය.
ගෝටාබය රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන නඩුද ගාමිනී වියන්ගොඩ හා මහාචාර්‍ය තේනුවර ඔහුගේ හැදුනුම් පත් හා ගමන් බ්ලපත් වලට අදාලව පරීක්ෂන වාර්තාද මා හොදින් හැදෑරුවා.මගේ නිගමනය ඔහුට ජනාදිපතිවරනයකට තරග කිරීමේ අයිතියක් නැතිබවය
තිබෙන අනෙකුත් සියලු චෝදනා බැහැර කොට...