උදිත් ලොකුබණ්ඩාර අවුලේ සැබෑ වගතුග
ඉකුත්දින සමාජ මාධ්‍ය වඩාත් කැළඹීමට ලක් කළ සිදුවීමක් නොම්මර 16, විජේරාම පාරේ හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසෙන් වාර්තා වුණා. ඒ මාද්‍යවේදී කීත් නොයාර් 2008 වසරේදී සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් මරණාසන්න තුවාල වනතෙක් පහරදීමේ සිදුවීමක් සම්භන්ධයෙන් රහස් පොලිස්...