මහින්ද ඉල්ලුවත්, මෛත්‍රී ඉල්ලුවත්, රනිල් ඉල්ලුවක් සහ ගෝඨා හෝ බැසිල් ඉල්ලුවත් ජනාධිපතිවරණයේ වියදම් දරන්නේ පිටස්තර රාජ්‍යයක් හෝ රාජ්‍යයන් කිහිපයක් නම් එහි යතාර්ථවාදී තේරුම පත් වෙන විධායක ජනාධිපතිවරයා නැටවෙන්නේ ඒ රාජ්‍යයන් විසින් වයනු ලබන බෙර පදයට බවයි.
ජනතාවගේ කැමැත්තට පිටින් දේශයේ සම්පත්...