ඔන්න දැන් 3 දෙනෙක්… ආයේ අපේ පරණ කට්ටියවම ගමුකෝ… ජපන් ඇමරිකන් ලන්කන් 3 න් කට්ටුව මෙ පාර ප්ලේන් එකෙන් යනකොට හිටි හැටියෙමන් engine අවුලක් නිසා ප්ලේන් කැලේකට කඩා වැටුනලු…. කට්ටිය කොහොම හරි safe… අහන්න එපා ඇයි කියල (ඇහුවත් උත්තරේ ඇයි මැට්ටෝ කතාව එතනින් ඉවර වෙනවනේ…)
any way දැන් කට්ටිය කලේ මැදින් යන...