දෙවියෝ...

Nakala

Member
May 9, 2007
97
4
0
Veyangoda
ඔන්න දැන් 3 දෙනෙක්… ආයේ අපේ පරණ කට්ටියවම ගමුකෝ… ජපන් ඇමරිකන් ලන්කන් 3 න් කට්ටුව මෙ පාර ප්ලේන් එකෙන් යනකොට හිටි හැටියෙමන් engine අවුලක් නිසා ප්ලේන් කැලේකට කඩා වැටුනලු…. කට්ටිය කොහොම හරි safe… අහන්න එපා ඇයි කියල (ඇහුවත් උත්තරේ ඇයි මැට්ටෝ කතාව එතනින් ඉවර වෙනවනේ…)
any way දැන් කට්ටිය කලේ මැදින් යන ගමන්… ජපන් ඇමරිකන් දෙන්නම අම්බානෙක බයෙන් දෙවියෝ යදිනවලු… අනේ දෙවියනේ අපිට පිහිටක් වෙන්න කියල… එකට අපේ ගොයියා පිස්සු කෙල කෙල ඉන්නවලු… ඌට විසේ ගස් බඩගාන්වලු.. අතු වල එල්ලී එල්ලී රිලවෙක් වගේ… ඌට වගේ වගක් නෑ… (හරියටම කියවන උඹලා වගේමයි) කිසිම උවමනාවක් නෑ ආයේ ගෙදර යන්න… දැන් අරුන් දෙන්නගේ යැදුම් අහුනලු ළඟ හිටපු රුක් දෙයියෙකුට… මෙන්න වේට්ච dialog එක,

දෙවියෝ : මට ඔබලාගේ දුක් ගැනවිල්ල ඇහුන… කියනු බලන්න මම ඔබලාට වර එක ගානේ 3 ක් දෙන්නම් ඉල්ලන්න අවශ්යව දේ
ජපන් කාරය : ආනේ මාව මගේ ගෙදරට යවන්න…
දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !!
ජපනා අතුරුදන් ! (ඒ කියන්නේ mans ගෙදර වෙන්න ඇති)
දෙවියෝ : දැන් ඔබට මොනාද වෙන්න ඕනේ ?? ඇහුවලු අමෙරිකන් කාරයාගෙන් !
ඇමරිකන් කාරය : ආනේ මාවත් මගේ ගෙදරට යවන්න…
දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !!
ඇමරිකන් බුවා අතුරුදන් !
දැන් අපේ පොර ගේ වාරේ ! ඌ ලාවුළු ගෙඩියක් උලා කන ගමන් ඔහේ ඉන්නවලු.. (ලාවුළු දන්නේ නැති උන් apple කියල හිත ගනිල්ලා)
දෙවියෝ : ඔය දරුවට මොනාද වෙන්න ඕනේ ??
අපේ එකා ගානක් නැතුව ඉන්නවලු… බලන් ඉදල බැරිම තැන
දෙවියෝ : ඔය දරුවටත් ගෙදර යන්නද ඕනේ ??
අපේ එකා : නෑ නෑ මට මෙහෙ හොඳා ! තව කවුරු හරි හිටියනම් තමා හොඳ ? බැරිද අර ගෙනිහින් දාපු ඩබල ආයේ ගෙනත් දෙන්න ?
දෙවියෝ : අහ්හ් !!!!!! ඔබේ වරම ඉටු වේවා.. !![/COLOR]
:D:D:D


හිනා ගියානම් සලකලා යන්න අමතක කරන්න එපා....
 
Last edited:
  • Like
Reactions: asanka10

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මට නම් හිනා ගියේ පහලින් තියෙන ඒවාටයි :lol::lol::lol::lol::lol:
    (ලාවුළු දන්නේ නැති උන් apple කියල හිත ගනිල්ලා)
    (හරියටම කියවන උඹලා වගේමයි)
     

    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    :lol::lol::lol:පොර පොඩ්ඩක් කල්පනා කරලා කෑල්ලක්
    ඉල්ලුවා නම් හරි නේ..වැල් ටාසන් වගේ ඉන්න තිබුණා..