yamaha keyboard help

Nakala

Member
May 9, 2007
97
4
0
Veyangoda
මචන්ලා මට YAMAHA PSR 290 ගණන් කොහොමද කියලා කියනවද?
මගේ Budget එක 25000 විතර. ඒ ගානට ගන්න පුළුවන් yamaha keyboard වර්ග මොනවද
 

ts199119s

Member
Oct 1, 2012
465
17
0
PSR 290 දැන් එන්නෙ නෑ බන්.. උබට ඒකම ඔන නන් ගන්න වෙන්නෙ 2nd Hand..
around 15k wage..
උබට අලුතෙන්මද ගන්න ඔන?
 

Nakala

Member
May 9, 2007
97
4
0
Veyangoda
PSR 290 දැන් එන්නෙ නෑ බන්.. උබට ඒකම ඔන නන් ගන්න වෙන්නෙ 2nd Hand..
around 15k wage..
උබට අලුතෙන්මද ගන්න ඔන?

ඔව් .
PSR-E333 එක කීයක් විතර වෙඉද?