ගෝඨාභය_සොක්‍රටීස්
ගෝඨාභය සොක්‍රටීස් වගේලු :lol::lol:
ගෝඨාභය, සොක්‍රටීස් වගේලු,දේශපාලන විද්‍යාවේදී,ග්‍රීසියේ විසූ සොක්‍රටීස් පඬිවරයා යනු,සත්‍ය වෙනුවෙන්,තම ජීවිතය පූජා කර,වස පානය කරපු,සත්‍ය වාදි දර්ශනීකයේකි,සොක්‍රටීස් කිසිම දිනක,රජයේ මුදල් හොරකම් කළේ නැත,වෙනත් මතයක් දැරූ මාධ්‍යවේදීන්...