විනාශ_වෙලා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලංකාවේ තොරතුරු තාක්ෂනය විනාශ වෙලා ගිහින් . දැන් ඉන්දියාව වෙලා වගේ. හැම තැනම අඩු මුදලට වෙබ්සයිට්ස් , සොෆ්ට්වෙයාර් හැදෙනවා.
 
chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ලංකාවේ තොරතුරු තාක්ෂනය විනාශ වෙලා ගිහින් . දැන් ඉන්දියාව වෙලා වගේ. හැම තැනම අඩු මුදලට වෙබ්සයිට්ස් , සොෆ්ට්වෙයාර් හැදෙනවා.

    අපේ උන්ගෙම ගොන්කං හින්දම තමා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලංකාවේ තොරතුරු තාක්ෂනය විනාශ වෙලා ගිහින් . දැන් ඉන්දියාව වෙලා වගේ. හැම තැනම අඩු මුදලට වෙබ්සයිට්ස් , සොෆ්ට්වෙයාර් හැදෙනවා.

    :confused::confused::confused::confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද බන්... ඉන්දියාවේ උනත් මෙහෙට දීල තමයි සොෆ්ට්වෙයා කෑලි ගහගන්නේ ..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    ලංකාවේ තොරතුරු තාක්ෂනය විනාශ වෙලා ගිහින් . දැන් ඉන්දියාව වෙලා වගේ. හැම තැනම අඩු මුදලට වෙබ්සයිට්ස් , සොෆ්ට්වෙයාර් හැදෙනවා.

    Probably because to keep in competition with India.:shocked:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බොරු කියන්න එපා බං, පොනිල්තුමාගෙ #ඩිජිටල්ආර්ථිකේ™ නිසා IT ඉන්ඩස්ට්‍රි එක උඩ ගිහිං තියෙන්නෙ උඹලගෙ හොරීන් කොලුව යවපු ගූගල් බලුම් පහු කරගෙන.
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    පුළුවන් එවුනුයි බැරි එවුනුයි ඔක්කොම ප්‍රෝග්‍රැමින් කරන්න ගත්තා. ඒ නිසයි අපේ රටේ මේ ඉන්ඩ්‍රස්ට්‍රියට දැන් ලොකු ඉල්ලුමක් නැත්තේ. පදුරකට පයින් ගැහුවොත් ප්‍රෝගෑම්කාරයෝ තොගයක් විසි වෙනවා. ඒත් වැඩ්ඩොන්ට මාර්කට් එක තාම තියෙනවා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,343
    8,475
    113
    රූකඩ රාජ්ජේ
    රට පුරා ෆ්‍රී වයිෆයි....ඇගේ හැපි හැපී ගූගල් බැලුන් යනවා ...ඉතින් කොල්ලොයි බල්ලොයි හැමෝම තොරතුරු තාක්ශනේ හිනිපෙත්තේ ඉන්නේ...
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    මම නම් ඔය ප්‍රකාශයට එකග නෑ.. තාම මොරටුව කොළඹ අයි අයි ටී ඇපිට් වලින් පාස් අවුට් වෙන උන් ප්‍රධාන පෙලේ කම්පැනි වලින් බර බර පැකේජ් වලට රස්සාව සෙට් වෙනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකෝ දැන් රුපියල් පන්සීය පනහටත් වෙබ් හදනවා. ශික්

    මේව ඉතුරු කරගනිං ගෝඨ දින්නට පස්සෙ දාන්න
    එහෙම දැම්මහම උඹට කිව්වහැකි ගෝඨ නිසා තමාමෙහෙම වුනේ කියල
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    මම නම් ඔය ප්‍රකාශයට එකග නෑ.. තාම මොරටුව කොළඹ අයි අයි ටී ඇපිට් වලින් පාස් අවුට් වෙන උන් ප්‍රධාන පෙලේ කම්පැනි වලින් බර බර පැකේජ් වලට රස්සාව සෙට් වෙනවා.

    Yes. True.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නෑ මචං කාලයක් යනකොට එහෙම වෙනවා.
    ඉස්සර Ms දන්න උනුත් හෙන පොරවල්.
    2007 වගේ වින්ඩෝස් සීඩී විකුණන එකත් එහෙනම පොර.
    ඒවගේ තමයි ඉතිං මේකත්.
    තාම උබ කියන තරමට අඩු වෙලා නම් නෑ ගනං.
    ගොඩක්ම ලෝ ප්‍රයිස් යන්නෙ එයාලගෙ පැකේජ් සීන් එක නිසා.
    කොහොමත් ඕක තව ගණං අඩු වෙනවා ඉස්සරහට.
    හැබැයි ඉක්කමට ගනං අඩු උනේ නැත්තං අනිත් ආසියා රටවල් (නේපාල් පකිස්ථාන් බංගලි) ලංකාවේ IT ෆීල්ඩ් එකටත් සර්විස් එක දෙන්න ගනී.