Laptops ගැන දන්න අය ඉන්නවාද?
මචන් ලා Laptops ගැන දන්න අය ඉන්නවාද?
I7
RAM-8GB
VGA-1GB(අනිවාර්යෙන්ම)
HD WEB CAM
750GB HARD DISK
Thoshiba,dell,SOny Brand එකක් නම් හොදය්(acer,hp)ගැන මගෙ එච්චර පැහැදීමක් නෑ
රු 130,000-150,000 කට විතර ශේප් වෙන්න බැරිද?
තව දෙයක් Tshiba Qusmio එකෙය් Toshiba Stalite...