1. amilaboy

    තමන්ට ගැලපෙන මොනිටර් එක ?

    Facebook එකේ group වල ගොඩක් වෙලාවට අහන්නේ monitor model දීලා මේක හොදද , මේක හොදද කියලා. ගොඩක් අය user experience එකට වඩා අහලා තිබුනේ specs ගැන කියලයි message බලපු මට තේරුනේ. ඊයේ නිකන් ඉන්න වෙලාවේ හැමෝටම වැදගත් වෙයි කියලා හිතපු නිසා ,පොඩි guideline ටිකක් දීලා video එකක් හැදුවා. කැමති අය ගිහින්...
  2. amilaboy

    Colour Grade & Chill

    Colour Grade & Chill | E01
  3. amilaboy

    A DAY TO REMEMBER |Sony A6500 + Gopro Hero 8

    Place :Mapakada Village, Mahiyangana
  4. amilaboy

    කොරොන්ටයින් අස්සේ කරපු PC Build එක

    විඩියෝ එඩිටින් වලටයි ගේම් ගහන්නයි දෙක බැලන්ස් එකේ කරන්න කොරෝනා අස්සේ හැදුවා pc එකක්. PC එකක් හදන්න ඉන්නවන්ම් ඉක්මනටම බඩු ටික ගන්න දවසින් දවස ගනන් යනවා $ එක වැඩි වෙන එකයි කොරෝනා කේස් එකයි නිසා. ගත්ත බඩුයි තැනයි ගිය ගානයි පහලින් දාන්නම්. CPU AMD Ryzen 7 3700X 3.6 GHz 8-Core Rs 68500/-...
  5. amilaboy

    සිනමැටික් help

    සිනමැටික් ට්‍රැවල් වීඩියෝස් හදන අය කවුද එලකිරියේ ඉන්න. මමත් පොඩිකාලේ ඉදන් වීඩියොගැෆි වලට ආසාවක් තිබ්බට ලංකාවේ ඉගෙන ගන්න හරිහමන් තැනක් නෑනේ යූටියුබ් එක ඇරුනම. මේ මම කරපු පොඩි උත්සහයක් ලගදි ගිය ට්‍රිප් එකක. හදාගන්න ඕනා දේවල් ටික පොඩ්ඩක් කියනවද? HXB6RAVHd6E ඔයාලා දන්න youtube travel video...
  6. amilaboy

    Ramboda - Sri Lanka | Cinematic Travel Video | Sony a6500

    HXB6RAVHd6E පාවිච්චි කරපු උපකරන ටික Sony a6500 SIGMA 30mm 1.4 DN & artisan 7.5 mm F2 Go pro Hero 6 Black Zhiyun Crane Plus
  7. amilaboy

    Ceylon NOMAD - Horton Plains

    pvIScjcLnO8
  8. amilaboy

    Ceylon NOMAD - Horton Plains

    pvIScjcLnO8
  9. amilaboy

    Oneplus 5T Calling issue

    මෙන්න මේකයි කතාව. දැන් දවස් 5ක විතර ඉදන් Oneplus 5T එකේ 4G / 3G /2G (AUTO mode) එකේ ඉදන් කෝල් එකක් ගනිද්දී හරි කෝල් එකක් එද්දී හරි මම කතා කරන ඒවා අනිත් අයට ඇහෙන්නේ කැඩී කැඩී . මම කියන මෙලෝ මලදානයක් අනිත් උන්ට තේරෙන්නේ නැ. එත් උන් කියන ඒවා හොදට මට ඇහෙනවා. හැබැයි මම මේක 2G only වලට දැම්මම...
  10. amilaboy

    වාහනේට එන මීයන්

    වාහනේට එන මීයන් මචන්ලා. වාහනේ කෑබින් ෆිල්ටර් එකේ මි පැටැවු වගයක් ඉදලා අහුවුනා. මුන් බෝ උනා කියන්නෙ මහා විනාසයක්. දෑන් වාහනේ සුද්දකරලා දෑම්මා. උබලා මොනවද කරන්නේ මේ මී කරදරේට.
  11. amilaboy

    Ceylon NOMAD - Anuradhapura/Sigiriya (Travel)

    c5-CLW9esDE සෙනසුරාගේ මහ දසාව ලැබුණාම මිනිස්සු ඇවිද්දවනවාලු. ඒ නැතත් ඇවිදින්න උණ තියෙන මිනිස්සු එමටයි. ඒක හරිම වාසනාවන්ත පුරැද්දක්. කොහොම හරි, අපිට මේ සංකීර්ණ ජීවිතෙන් මොහොතක ඉසිඹුවක් අරගෙන කොහේ හරි රවුමක් ඇවිදලා එන්න තියෙන්නේ පුදුම ආසාවක්. එහෙවු අපි පසුගිය සතිඅන්තේ ගියා අනුරාදපුර සීගිරි...
  12. amilaboy

    සීගිරිය / අනුරාදපුර Travel Vlog

    සීගිරිය / අනුරාදපුර Travel Vlog c5-CLW9esDE සෙනසුරාගේ මහ දසාව ලැබුණාම මිනිස්සු ඇවිද්දවනවාලු. ඒ නැතත් ඇවිදින්න උණ තියෙන මිනිස්සු එමටයි. ඒක හරිම වාසනාවන්ත පුරැද්දක්. කොහොම හරි, අපිට මේ සංකීර්ණ ජීවිතෙන් මොහොතක ඉසිඹුවක් අරගෙන කොහේ හරි රවුමක් ඇවිදලා එන්න තියෙන්නේ පුදුම ආසාවක්. එහෙවු අපි පසුගිය...
  13. amilaboy

    IKMAN & FB Buying Scam

    ෆේස්බුක් එකේයි ඉක්මන් එකෙයි ඇඩ් එක දැම්මා මගේ කැමරාව විකුනන්න. දාල පැයක් යන්න හම්බුනේ නෑ වට්ස් ඇප් එකට මැසේජ් එකක් එනවා නයිජීරියා වලින් . කැම් එක ගන්නවා acc නම්බරේ ඉල්ලලා සල්ලී දාන්නම්, කැමරාව එවන්න කියලා. සල්ලි එව්වම කැමරාව යවන්න ok උන නිසා මමත් ACC නම්බරේ දුන්නා. email එක ඉල්ලුවම මම දුන්නේ...
  14. amilaboy

    honda fit HELP

    මචංලා ලගකදි ඉදන් හිටපුගමන් වාහනේ (Honda FIT GP5 2013 dec)මෙන්න මෙහෙම ලෙඩක් එන්න ගත්තා. වාහනේ යනගමන් මේ error එක එනවා (1) (2) (3) (4) එකපාරට ගියර් එක නිවුට්‍රල් වෙනවා (වාහනේ යනගමන් ). වාහනේ ඔෆ්ෆ් කරන්නවත් වෙන ගියර් එකකටවත් දාන්නවත් බෑ. අයිනකට කරලා නවත්තන්නම වෙනවා. විනාඩි දෙකක් විතර...
  15. amilaboy

    ෆෝන් එකක් ගන්න

    ෆෝන් එකක් ගන්න මචන්ලා හාඩ්වෙයාර් වොරන්ටි නැතුව ෆෝන් එකක් ගන්න හොද place මොනවද තියෙන්නෙ කොලබ අවට. Dialcom හොදයිද? ONEPLUS 5T එකක් ගන්න බැලුවේ. හාඩ්වෙයාර් වොරන්ටි නැතුව ගන්න නිසා බඩු සුවර් තැනක් වෙන්න ඕනා .
  16. amilaboy

    Trip to මීමුරේ ...

    සෙනසුරාගේ මහ දසාව ලැබුණාම මිනිස්සු ඇවිද්දවනවාලු. ඒ නැතත් ඇවිදින්න උණ තියෙන මිනිස්සු එමටයි. ඒක හරිම වාසනාවන්ත පුරැද්දක්. කොහොම හරි, අපිට මේ සංකීර්ණ ජීවිතෙන් මොහොතක ඉසිඹුවක් අරගෙන කොහේ හරි රවුමක් ඇවිදලා එන්න තියෙන්නේ පුදුම ආසාවක්. එහෙවු අපි පසුගිය සතිඅන්තේ ගියා මීමුරේ. Vo2vBMy-wlU ලස්සනට වැඩේ...
  17. amilaboy

    WE GO MEEMURE : මීමුරේ

    සෙනසුරාගේ මහ දසාව ලැබුණාම මිනිස්සු ඇවිද්දවනවාලු. ඒ නැතත් ඇවිදින්න උණ තියෙන මිනිස්සු එමටයි. ඒක හරිම වාසනාවන්ත පුරැද්දක්. කොහොම හරි, අපිට මේ සංකීර්ණ ජීවිතෙන් මොහොතක ඉසිඹුවක් අරගෙන කොහේ හරි රවුමක් ඇවිදලා එන්න තියෙන්නේ පුදුම ආසාවක්. එහෙවු අපි පසුගිය සතිඅන්තේ ගියා මීමුරේ. Vo2vBMy-wlU ලස්සනට වැඩේ...
  18. amilaboy

    Honda fit හෙඩ් ලයිට් help

    මචන්ලා honda genuine recondition spareparts ගන්න සුවර් තැනක් කොහෙද තියෙන්නේ කොලබ . fit GP5 එකකට හෙඩ් ලයිට් එකක් ඕනා කරලා තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්න ලොකු උදවුවක්.
  19. amilaboy

    bird-view කැමරා සිස්ටම්

    bird-view කැමරා සිස්ටම් මචං අඩුවට 4way/surround/bird-view කැමරා සිස්ටම් එකක් කාර් එකට හයිකරගන්න පොට් එකක් තියෙවද PETCO,western audio වගේ තැන් අරුනම ?
  20. amilaboy

    Vinyl Stickers ගන්න තැනක්

    මචන්ලා ලන්කාවේ කාර් වලට අලවන vinyl පේපර් ගන්න ගන්න තැනක් දන්නවද?

    No contents