"ROCk" අහන එවුන් වරෙල්ලා

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    "ROCk" අහන එවුන් වරෙල්ලා

    Away from the Sun
    මේ ඇල්බම් එක අහලා බලන්න.පට්ටම සින්දු ටිකක් තියෙන්නේ.ජිවිතේ එක පාරක් අහපු ගමන් හිතට වදින තියෙන්නේ බොහොම ටිකයි.මෙකේ හැම සින්දුවක්ම එක පාරක් ඇහුවම අයිත් අහන්න හිතෙනවමයි.
    (ආ කියන්න බැරි උනා...රොක් අරහන් එව්න් නොඇහුවට කමක් නැ)

    3doorsdownherewithoutyo.jpg

    3doorsdown.jpg

    3doorsdown.jpg

    320doors20down203dd.jpg

    51805121931873563030029.jpg



    මෙතනින් සින්දු ටික අහන්න