.
.
.
.
.
.
.
මචන්ලා මේකයි සිද්දිය
මම දැන් Canada PR ඇවිල්ල මාස 8ක් විතර වෙනවා. කිසි අවුලක් නැහැ හොදින් ඉන්නවා. එකම අවුල මම කැමති ෆීල්ඩ් එකෙන් නෙවෙයි ජොබ සෙට් උනේ. එක නිසා Job satisfaction එකක් නැහැ. මම ලංකාවේ ඉද්දි Tuition කලේ. ලොකුවට class කරපු නිසා හොද ගානක් හෙව්වා. දැන් මෙහෙ ඇවිල්ල...