AL ICT කරන ලමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ හරියට ඉගෙන ගන්න ගුරුවරයෙක් නැති එක. පොත්පත් උනත් ගොඩක් අඩුවෙන් තියෙන්නේ. ඒ අයට python programing ඉගෙනගන්න හොද වීඩියෝ සිරිස් එකක් හදල YouTube දැම්ම.
ඉගෙන ගන්න ළමයි ඉන්නවනම් ඔන්න link එක.
https://www.youtube.com/playlist?list=PLNpDEHIVXx_S413igAJniP2l0xI-d-pJP
ඉගෙන ගන්න ළමයි ඉන්නවනම් ඔන්න link එක.
https://www.youtube.com/playlist?list=PLNpDEHIVXx_S413igAJniP2l0xI-d-pJP