OnePlus 3T Phone එක විශ්වාසයෙන් වගකීමකින් ලංකාවේදී මිලදී ගන්න තියෙන කඩයක් කොළඹ අවට ඉන්න අය දන්නවද?
ලංකාවේ oneplus brand එකට ඒජන්ට් ල ලංකාවේ ඉන්නවද?
මේ phone එක use කරන අය මේක ගැන සැහීමකට පත් වෙනවාද?
මෙහි ඇති හොද හා නරක මොනවාද?
මේ හා සමාන මිලකට ගන්න පුළුවන් alternative (android) phone මොනවාද...