1. Bobby_Axlerod

    MCSA

    MCSA 70-740/741/742 වලට තියෙන study material තියෙන කෙනෙක් share කරන්න පුලුවන්ද. Exam Dump එහෙම තියෙනවනම් ලොකු උදව්වක්. Thanks for the Help!
  2. Bobby_Axlerod

    ලගදි CCNA කරපු..

    කිරියේ ලගදී ccna 200-125 කරපු අය කව්ද ඉන්නේ. මගේ cert Expire ආයේ කරනවා. මට use කරපු study material ටික share කරන්න ලොකු උදව්වක්. dump දෙක තුනක් කළා, තාම confidence මදි.
  3. Bobby_Axlerod

    කරන්ට් එක

    ලංකාවේ ගොඩක් පැතිවලට කරන්ට් එක නෑ කියල ආරංචි උනා. මොකද්ද seen එක? Power grid එකේ අවුලක්ද?
  4. Bobby_Axlerod

    AL ICT python කරන ළමයි .....

    AL ICT කරන ලමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ හරියට ඉගෙන ගන්න ගුරුවරයෙක් නැති එක. පොත්පත් උනත් ගොඩක් අඩුවෙන් තියෙන්නේ. ඒ අයට python programing ඉගෙනගන්න හොද වීඩියෝ සිරිස් එකක් හදල YouTube දැම්ම. ඉගෙන ගන්න ළමයි ඉන්නවනම් ඔන්න link එක...
  5. Bobby_Axlerod

    Dilemma

    . . . . . . . මචන්ලා මේකයි සිද්දිය මම දැන් Canada PR ඇවිල්ල මාස 8ක් විතර වෙනවා. කිසි අවුලක් නැහැ හොදින් ඉන්නවා. එකම අවුල මම කැමති ෆීල්ඩ් එකෙන් නෙවෙයි ජොබ සෙට් උනේ. එක නිසා Job satisfaction එකක් නැහැ. මම ලංකාවේ ඉද්දි Tuition කලේ. ලොකුවට class කරපු නිසා හොද ගානක් හෙව්වා. දැන් මෙහෙ ඇවිල්ල...
  6. Bobby_Axlerod

    කොරියාවේ විස්තර Help....

    කොරියාවේ විස්තර Help.... අපේ ගෙවල් ලග මල්ලි කෙනෙක් කොරියාවෙ යන්න හදනව. නමුත් උගෙ ගෙදරින් ඌව යවන්න කැමති නැහැ එකම කොල්ල නිසා. ඒ ඇන්ටි මගෙන් කොරියාව හොදද අහනව. මම ඒ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. කිරියෙ ඉන්න කොරියාවේ කොල්ලො පොඩ්ඩක් කයපල්ලකො එහෙ කෑම බීම ඇදුම් හිටුම් ලංකාවෙ අයට සලකන විදිය. එතකොට job වල...
  7. Bobby_Axlerod

    Licen එක නැති උනා

    මගේ DRIVING ලයිසන් එක නැති උනා. ලයිසන් එකේ නම්බරේ මතක නැහැ. අඩුගානේ PHOTOCOPY එකක්වත් නැහැ. දැන් අපහු ලයිසන් එක ගන්න විදිය දන්නා එකෙක් ඉන්නවනම් කියල දෙනවද. පොලිසියේ ENTRY එකක් දාන්න ඕනේ කියල දන්නවා. help........
  8. Bobby_Axlerod

    AL - උසස් පෙළ

    කුරුණෑගල-මාතලේ පාරේ පැයක විතර දුරින් (ගොකරැල්ල කිට්ටුව) මීපිටිය කියන ගම පිහිටලා තියෙනවා. 2017 ජනවාරි මාසේ මීපිටිය ගමේ උසස්පෙළ දෙවෙනි වතාවට කරන ළමයෙක් මට කතාකලා ICT Individual ක්ලාස් එකක් කරන්න. (මේ කාලේ මගේ ප්‍රධාන අදායම් මාර්ගය උසස්පෙළ class කරන එක). විභාගෙට මාස 7ක් පමණක් තියෙන නිසාත්...
  9. Bobby_Axlerod

    ට්‍රයල් එක ෆේල් උනා

    ට්‍රයල් එක ෆේල් උනා ලයිසන් එක ගන්න ට්‍රයල් දුන්න. එක ෆේල් උනා. හිතට ටිකක් upset. :no:
  10. Bobby_Axlerod

    වකුගඩු වල ගල්

    මචන්ලා මගේ වකුගඩුවල ගල් තියෙනවා කියල check කරනකොට අහුඋනා. මේකට කල යුතු ප්‍රතිකාර එහෙම දන්නා කෙකෙන් ඉන්නවනම් කියනවද. doctorsල කිව්වා දියර වර්ග වැඩිපුර බොන්න කියල.
  11. Bobby_Axlerod

    ඇස්වහ කටවහ හෝවහ......

    ඇස්වහ කටවහ හෝවහ...... මචන් මම ඔය ඇස්වහ කටවහ කියන එව්වා එච්චර විස්වාස කරන කෙනෙක් නෙවෙයි. හැබැයි ඊයේ වෙච්ච දෙයක් නිසා මේක දැන් ඇත්ත කියල හිතෙනවා. ඊයේ අලුත් ජෝබටට ගියපු පලවෙනි දවස. වෙන අයට සාමාන්‍යයෙන් හම්බවෙන්නේ නැති පට්ටම offer එකක්. ජොබට ගිහින් හවස ඇවිල්ල Facebook එකෙක් statusඑකක් දාල පැය...
  12. Bobby_Axlerod

    Canada PR ගන්න හැටි

    කිරියේ ඉන්න ගොඩක් අය Canada PR දාන හැටි අහල තිබ්බ. යන එකේ තනියම යන්නේ නැතුව උබලවත් ගොඩ දාල යන්න හිතුව. එක නිසා ඔන්න Doc එකක් හැදුව. ට්කක් දිග වැඩි නිසා google දැම්ම. link
  13. Bobby_Axlerod

    සල්ලි+පිටරට+Canada

    මට දැනට මාස දෙකකට කලින් Canada PR ලැබුන. දැන් තියෙන සබ්බ සකලමනාවම අරගෙන යන්න කියල හදද්දී රටෙන් සල්ලි අරන් යන්න බැරි සීන් එකක තියෙන්නේ. Central Bank එකෙන් Currency අරන්යන්න විදියක් (ලොකු මුදලක් එකවර) නැහැ. උපරිම $10000. කිරියේ ඉන්න විදේශ ගතවෙන අය පොඩ්ඩක් කියනවද ලක්ෂ 18ක් විතර එකපාර අරන්යන්න...
  14. Bobby_Axlerod

    Foreign Currency

    Foreign Currency අකවුන්ට් එකක් ඕපන් කරන්නනේ කොහොමද? රට යන්න ඉන්නේ. HNB එකෙන් කිව්වා central bank approval ගන්න ඕනේ කියල. ඇත්තද?
  15. Bobby_Axlerod

    AL ICT MCQ

    Ada thibba AL ICT MCQ paper eka katahari denna puluwanda? Photo tikak gahala ewanna puluwannam loku deyak.
  16. Bobby_Axlerod

    තම්බියා

    අපේ රට මේ හම්බ ආක්‍රමණයෙන් බේරගන්න බැරි දේශපාලනේ නිසා. මොකද උන්ට හම්බයෝ නැතුව බැහැ බලේ ඉන්න. මේකට විසදුම මොකක්ද?
  17. Bobby_Axlerod

    Net Assist හොඳයිද?

    Comptia A+ Exam එක ලියන්න ඉන්නේ. Net Assist එකේ Exam කරපු කව්රුහරි කියනවද උන්ගේ සෙන්ටර් එක හොදයිද කියල.
  18. Bobby_Axlerod

    Comptia A+

    කවුරු ලග හරි Comptia A+ exam එකේ practice exam dump තියෙනවනම් මට දෙන්න පුලුවන්ද. ලොකු උදව්වක්.
  19. Bobby_Axlerod

    SLIIT or NIBM or .........

    උසස්පෙළ ICT කරපු දරුවෙකුට IT හෝ Computer Science Degree එකක් හදාරා විදේශ ගතවීම සදහා ලංකාවේ ඉගෙන ගන්න සුදුසු SLIIT , NIBM, SLT Campus ........වගේ ඒවගෙන් කොයි එකද? මේවගේ ඉගෙන ගත්තු අය පොඩ්ඩක් තමන්ගේ අදහස කිව්වොත් උදව්වක් වෙයි.
  20. Bobby_Axlerod

    කැනඩාවේ Vancouver

    කැනඩාවේ Vancouver වල හරි අහල පහල හරි ඉන්න කෙනෙක් ඉන්නවනම් පොඩි help එකක් දෙනවද. මම සැප්තැම්බර් අග යනවා. එහෙදි පොඩි survival ජොබ් එකක් හොයාගන්න help එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියනවද. ලංකාවේ මගේ ජොබ් එක Computer Network side එකේ. එකපාරට එහෙම ජොබක් හොයන්න අමාරු නිසා survival ජොබක් කරන්න...

    No contents