ගරු විපක්ෂනායක ආර් සම්බන්ධන් මහතාගෙන් විශේෂ ප්රකාශයක්...
"සිංහල ජනතාව වෙනුවෙන් සිංහල විපක්ෂ නායකයෙකු කරන හැමදේම මම කරනවා"
"කවදාවත් රට බෙදන්නේ නැහැ, රට බෙදනවට අපි විරුද්ධයි"
බලමු මොකද වෙන්නෙ කියලා. ඉස්සරහට රටටත්, මිනිස්සුන්ටත් හොඳ දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා..:yes::yes: