ගෝටා

ගෝඨාභයට මොකද්ද ක

  • ගෝඨාභයව නීතිය හමුවට ගෙන යා යුතුයි

    Votes: 107 37.4%
  • ගෝඨාභයව නීතිය හමුවට ගෙන යා නොයුතුයි

    Votes: 160 55.9%
  • කිසිවක් නොපවසයි

    Votes: 19 6.6%

  • Total voters
    286

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    11779862_821608817946921_182914563448594795_o.jpg


    මේ පකයාව නීතියහමුවට ගෙනල්ලා යුක්තිය ඉටු කරන්න කාලේ හරි දැන්

    gotabhaya-rajapaksha.jpg

     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Mahinda aya parliament yanda ochcharama dangalanne me okkamalage case tika wahanda thama xD nathuwa minissunta theyena adreta newai :D
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    රතුපස් වල සිද්ධියේදි ගෝඨා ගේ වැරැද්දක් නැ

    මේවා අහද්දි දකිද්දි අපිට සාධාරණ සැකයක් එනවා

     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේවා අහද්දි දකිද්දි අපිට සාධාරණ සැකයක් එනවා


    හොඳම විහිලුව අට පාස් නැති එකෙක් පොලීසියට නිකන් උගේ වගේ කතා කරන එක. ගෝඨාභයගෙ අනිත් වැරද්ද මේවගේ වල් වේසාවන්ව ෆෝර්ම් කරපු එක.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    demalunta witarak newei ban oya army eke thuwakkuwa sinhalayatath wiruddawa paththu wenawa .

    mokada army eke manussakamak nathi saththu wage unuth innawa. hitha honda un nathuwa newei.

    ape minissunta owa therum ganda ba.

    Forces වල උන්ට හොදද නරකද දෙමළද සිංහලද කියල බල බල ඉන්න බෑ බන් , වෙඩි තියන්න අණ දුන්නාම ඕනේ එකෙක්ට වෙඩි තියන්න ඕනේ, එක තමා හමුදාව කියන්නේ
     
    ow ow, anthima merichcha ewun untama wedi thiyagena neda?

    ගෝඨා මිනිස්සු මරන්න කියලා අණ දුන්නේ නැනේ...එතන හිටපු යුධ හමුදා ඛණ්ඩය භාරව හිටපු අණ දිපු කෙනාගේ වැරැද්දක්....

    ඔතන ගෝඨා ගේ ප්‍රශ්නය වෙන්නේ ඔය සිද්ධිය විසඳන්න යුධ හමුදාව යෙදවිම...

    එස් ටි එෆ් එක දැම්මනම් හරි...හැබැයි උනුත් ගම කනවා
     
    මේවා අහද්දි දකිද්දි අපිට සාධාරණ සැකයක් එනවා


    මෙතන සිදුවන කතාව හොඳින් අහන් හිටියොත් පැහැදිලිව තේරෙන්නේ පොලිසිය උද්ඝෝෂකයින්ට පහරදිම ට එරෙහිවයි ගෝඨා කතා කරන්නේ....

    උඩ ඉඳන් නියෝග එන කොට ගම කන එවුන් ඉන්නවා ඕන තරම්...

    මහින්දට හා ගෝඨාට මානව හිමිකම් ප්‍රශ්න ඇති බව ඒ අය හොඳින් දන්නවා...ඒක දැනගෙන තමයි ඒ මිනිස්සු වැඩ කරන්නේ....ඒ නිසා හිතා මතා කරයි කියලා මම හිතන්නේ නැ....හැබැයි නියෝග උඩ ඉඳන් ක්‍රියාත්මක වෙන කොට ප්‍රශ්න ඇති වෙන තැන් තියනවා
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,628
    5,480
    113
    උසාවි නියෝගයක් ගත්තෙ අත්තඩණ්ගුවට ගන්න එක නවත්තන්ඩ , මහ මඡර බියගුල්ලෙක්,
     
    උසාවි නියෝගයක් ගත්තෙ අත්තඩණ්ගුවට ගන්න එක නවත්තන්ඩ , මහ මඡර බියගුල්ලෙක්,

    එහෙම සාක්ෂි නැතුව අත්අඩංගුවට ගන්න බැ...

    යකෝ මොන වැරැද්ද කරත් මහින්ද , ගෝඨා කියන්නේ සිංහලයාට විරයින්...කොටි වෛර කරන්නේ මුන්ට නිකම් නෙමෙයි....උඹට රටක් ඉතුරු කරපු නිසා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,467
    22,123
    113
    Gotland
    ගොටබය මිලේච්ච දස කැරියාව වද දීල බල්ලෙක් වගේ මරන්න ඕනා.
    කොහොමත් ඔය බල්ලා විඳවල මැරෙන්නේ ඇට කුණු වෙලා
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ගොටබය මිලේච්ච දස කැරියාව වද දීල බල්ලෙක් වගේ මරන්න ඕනා.
    කොහොමත් ඔය බල්ලා විඳවල මැරෙන්නේ ඇට කුණු වෙලා

    gota gana ohoma hithanawanam ranil gana ehema kiyanna deyak nathiwewi