Laptop Display රීප්ලේස් කරන්න
මචන්ලා Lenovo 80E3 ලැප්ටොප් එකක් තියෙනවා. මේකේ මැද්දෙන් කලු ඉරක් වගෙ මතු වෙලා. 1366x768 resolution එක. සයිස් එක 15.6" බං නෝර්මල් ඩිස්ප්ලේ එකක්.
මේකේ ඩිස්ප්ලේ එක මාරු කරගන්න ප්ලේස් එකක් දන්නේ නැද්ද බං කිරිබත්ගොඩ කොළඹ, ගම්පහ, බොරැල්ල අවට වගේ?
කියක් වගේ යයිද...