හෙළකුරු PC එකට

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,313
    20,699
    113
    Panadura
    හෙළකුරු වලින් සමහර සිංහල වචන ටයිප් කරන හැටි පොඩ්ඩක් දාපන්කෝ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    අභිමානය ලබ්බ දාගෙන key logger ඉන්ස්ටෝල් කරගන්නවා වගේ වැඩක්. ඒකෙත් bug.

    අර Google input tools ඔයිට වඩා 1000න් සම්පතක්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙළකුරු වලින් සමහර සිංහල වචන ටයිප් කරන හැටි පොඩ්ඩක් දාපන්කෝ
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    හෙළකුරු වලින් සමහර සිංහල වචන ටයිප් කරන හැටි පොඩ්ඩක් දාපන්කෝ

    හෙළකුරු වලින් සමහර සිංහල වචන ටයිප් කරන හැටි පොඩ්ඩක් දාපන්කෝ

    nwZkOsU.jpg

    ඉමේජ් එක පේනවා නේද?
    බලපන් මේ ටික චෙක් කරලා වැඩද කියලා
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අභිමානය ලබ්බ දාගෙන key logger ඉන්ස්ටෝල් කරගන්නවා වගේ වැඩක්. ඒකෙත් bug.

    අර Google input tools ඔයිට වඩා 1000න් සම්පතක්

    ඔව් බන් ඒක ඇත්ත. ඒත් ඒකේ සමහර වචන ගහන්න පොඩ්ඩක් අමාරුයි බන්. සජෙශන් ආවට පොඩ්ඩක් අවුල්.
    ඒ ගොන් ලබ්බෝ ටික නිකන් තිබ්බ input tool එක අයින් කරලා දාලා. පර ගූගල්.
    key logging සීන් එක අනේ මන්දා බන්. trusted developer කෙනෙක් නිසානෙ දාගන්නේ
    :sorry::sorry:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    EMINƎM;23845677 said:
    nwZkOsU.jpg

    ඉමේජ් එක පේනවා නේද?
    බලපන් මේ ටික චෙක් කරලා වැඩද කියලා

    gboard සිංහල එකේ එකක් නැද්ද බන් :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    Umbalata hithinne nadda oke gahana password username ehema munge servers wala store wenawa kiyala.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    gboard සිංහල එකේ එකක් නැද්ද බන් :rolleyes:

    නෑ මචෝ මං ගාව නෑ. ඒකේ තනිකරම සින්හල පෙන්නනවනේ බං. phonetic විදියට නෙවේනේ පාවිච්චි කරන්න තියෙන්නේ???

    Umbalata hithinne nadda oke gahana password username ehema munge servers wala store wenawa kiyala.

    ඔව් බං ඕන සිස්ටම් එකක් ශුවර් කරන්න බෑ කොහොමත්.
    ඒ වෙලාවට මේක සිස්ටම් ට්‍රේ එකෙන් අයින් කරලා දාපන්.
    එහෙම නැත්තම් Firewall එකෙන් බ්ලොක් කරපන් ඉන්ටර්නෙට් ඇක්සස්.
    එහෙම නැත්තම් ඔන් ස්ක්‍රීන් කීබෝඩ් යූස් කරපං පාස්වර්ඩ් ගහද්දි. කැස්පර්ස්කි මේ ෆීචර් එක දෙනවා ලේසියෙන්ම.
    එහෙම නැත්තම් lastpass, nortan password manager වගේ එකක් යූස් කරපන් ඒවේ පාස්වර්ඩ් ගහ ගහ ඉන්න ඔනේ නෑනේ කෙලින්ම ෆිල් වෙන්න දෙන්න පුලුවන්නේ.
    එහෙම නැත්තම් මේක අන්ස්ටෝල් කරලා ඔන්ලයින් ටූල් එකකින් කන්වර්ට් කරගනින්
    එහෙම නැත්තම් ඉන්ගිරිසියෙන්ම ගහපන් :rofl:
    :angry: