1. diwarathne

    binance තර්ඩ් දාල දවසකට කීයක් හොයන්න පුලුවන්ද?

    එක තිරණය වෙන්නේ උබ දාන ගාන අනුව.අඩුම 5000$ තියෙන්න ඔනි බං.නැතන් වැඩක් නැ
  2. diwarathne

    Bitcoins

    Me btc kiyak tiyanawad dn 😊
  3. diwarathne

    ආණ්ඩුව වැඩ පෙන්නයි-ලෝකයේ වේගවත්ම එන්නත්කරණය ourworld නිල නිවේදනය

    අනේ යකෝ චින එන්නත ගහපු එක හරි වැඩක් වගේ
  4. diwarathne

    අකාල සන්ධ්‍යා පට්ට කතාව❤

    Eya re patan gaththa balanna mn nam.eka husmata okkma iwarai
  5. diwarathne

    අකාල සන්ධ්‍යා පට්ට කතාව❤

    ඔව් බං මං ඉයේ බලන්න ගත්තේ එක දිගට බැලුවා.
  6. diwarathne

    අකාල සන්ධ්‍යා පට්ට කතාව❤

    අකාල සන්ධ්‍යා පට්ට script එකක් තියෙන්නේ.බලලා නැත්නම් බලන්න.සුපිරි
  7. diwarathne

    Paypal

    මචං fb එකේ සමහර අය paypal ඩොලර් ලොකු ගනන් buy කරන්නේ ඇයි? Bitcoin ගන්නද ? එහෙම කරන එකේ වාසිය මොකක්ද?
  8. diwarathne

    සන්නස්ගල අංගවිකල ළමයා

    අනේ මන්දා site එකට ගිහින් බලපන්.photos වගේකුත් තියෙනවා.
  9. diwarathne

    සන්නස්ගල අංගවිකල ළමයා

    සන්නගේ ඉතිහාසය හොයද්දි හම්බුන ලිපියක් මේ සයිට් එකේ පින්තූර එක්කම තියෙනවා හිතුවේ නැ මේ වගේ පොරක් කියලා http://www.sathhanda.com/2015/07/upul-shantha-sannasgala.html?m=0# ශාන්ත සන්නස්ගලගේ දූෂිත ඉතිහාසය සාක්ෂි සහිතව ගෙන හැර දක්වමින් වත්මන් අගමැතිවරයා වෙත යවන ලද ලිපියක පිටපතක් අප වෙත ලැබී තිබේ...
  10. diwarathne

    පට්ට film එක

    Up මරු බලපන් ස්පොයිල් වෙනවා ------ Post added on 1630248505
  11. diwarathne

    පට්ට film එක

  12. diwarathne

    Usdt 238 - 240

    usdt price එක බලපන්කෝ.තව ටික දවසකින් 250 යනවා 🙄🙄

    No contents