binance තර්ඩ් දාල දවසකට කීයක් හොයන්න පුලුවන්ද?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    binance තර්ඩ් දාල දවසකට කීයක් හොයන්න පුලුවන්ද?
    කීයක් දාන්න ඕනිද?
     
    • Like
    Reactions: TNHM

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    binance තර්ඩ් දාල දවසකට කීයක් හොයන්න පුලුවන්ද?
    කීයක් දාන්න ඕනිද?
    එක තිරණය වෙන්නේ උබ දාන ගාන අනුව.අඩුම 5000$ තියෙන්න ඔනි බං.නැතන් වැඩක් නැ
     
    • Like
    Reactions: helphelp1

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    එක තිරණය වෙන්නේ උබ දාන ගාන අනුව.අඩුම 5000$ තියෙන්න ඔනි බං.නැතන් වැඩක් නැ
    මොකද්ද බන් එ සින් එක ?
     
    • Like
    Reactions: mmrizmy

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    තර්ඩ් = trade :P

    binance eke trade karala kiyak hoyaganna puluwanda ahanne.
    nodanna unta: binance kiyanna cryptocurrency exchange ekak.