එහෙම නැතුව උනත් පුළුවන් දන්නා හැටියට. ගෙවල් හදන company වලට වගේ.
එත් සාමන්යෙන් රජයේ හරි, එහෙම නොවන ටිකක් ලොකු projects වලට යද්දී ඕක අනිවාර්යයි. නැත්තම් tender වලින් යන කිසිම project එකක් ගන්න බැහැ. පොඩි project එකක් උනත්. මොකද එකේදී ඔය ICTAD එකේ විට්ස්තර පුරවන්න ඕනේ නිසා.
එත් සබෙක් හැටියට නම්...