වාස්තු විද්‍යාවේ දෝස අරින්න බිත්ති කඩන්න බිදින්නම ඕනේ නැහැ මම දන්නා විදිහට නම්.
ඔය බිත්ති කඩන එකේ මුලධර්මය මෙහෙමයි එන්නේ. බිත්තියක් තියනවා නම් ඔකේ සමාන කොටස් වලට බෙදනවා පාද බෙදනවා කියලා. නන්දා රික්ටා ජයා පුර්ණා.... ඔය වගේ. මට හරියටම මතක නැහැ පිළිවෙල. එහෙම බෙදුවහම ඕකෙන් පාද දෙකක් විස පාද අනික්වා හොඳ පාද. ඔහොම තමා වැටෙන්නේ. ඉතින් බිත්තියක් පටන් ගන්න තැනක් විස අනික් බිත්තියේ විස පාදෙකින් පටන් ගන්න බැහැ. ඒ වගේම උලුඅහු එහෙම බිත්තියේ විස පාද වල තියෙන්න බැහැ. හරියට කරනවා නම් බිත්තිය තමා අයින් කරන්න ඕනේ විස පාද වල තියනවා නම්. එත් ටිකක් මොලේ ඇති මිනිස්සු වියදමකින් කරගන්න පුළුවන් වෙනස්කම් කියනවා. ඒ කියන්නේ අර වගේ විස පාද වලට අහු වෙච්ච බිත්ති වලට අහුවෙන්න ගෙට පිටින් අත්තිවාම් කෑලි දාල අර විස පාද තියන බිත්ති සුබ පාද වලට ගන්නවා.
ඒ වගේම ගෙදර ප්‍රදාන දෝස එන තැනක් කියන්නේ ගෙදර වහලය. ගෙදර වහලය හරියට නැත්තම් බොහොම නරක විදිහට ගෙදර අයට බලපානවා කියලා තම අහලා තියෙන්නේ. එක නිසා ටිකක් වදිපුර එක බලා ගන්න.
මම පහලින් දාන්නම් උඹට වස්තු කරන කෙනා එක්ක කතා කරලා ප්‍රශ්න විසදගන්න පුළුවන් උබටත් අදහසක් පොරට දාන්න පුළුවන් වෙන විදිහට දැනුම ගන්න පුළුවන් ලිපි ටිකක්. ඒ වගේම මේ දේවල් මෙච්චර කාලෙකට කියවපු පොතකින්වත් හම්බෙලා නැහැ. ලිපි ටික සඟරාවේ අන්තිම හරියේ තියෙන්නේ. කියවලා අවභෝධ කර ගනින්. හොඳට වැඩේ කරගන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්. ජය!
මෙච්චර දිගට දැම්මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන වංචාකාරයෝ වැහි වහලා නිසා.
http://www.youblisher.com/p/1044401-hbp-38/
http://www.youblisher.com/p/1092462-hbp-41/
http://www.youblisher.com/p/1111677-hbp-42/
http://www.youblisher.com/p/1134432-hbp-43/
http://www.youblisher.com/p/1158345-hbp-44/
http://www.youblisher.com/p/1172336-hbp-45/
http://www.youblisher.com/p/1190344-hbp-46/
http://www.youblisher.com/p/1220246-hbp-47/
http://www.youblisher.com/p/1240500-hbp-48/
http://www.youblisher.com/p/1280775-hbp-49/
http://www.youblisher.com/p/1280803-hbp-50/
http://www.youblisher.com/p/1344655-hbp-51/
http://www.youblisher.com/p/1344664-hbp-52/
http://www.helabodhupiyuma.net/mag