නාමල්ගේ බිලියන 272 ඩුබායි වල ලු..

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    නාමල්ගේ බිලියන 272 ඩුබායි වල ලු..

    n0c1pr3.jpg


    ඒ කියන්නේ අමරිකානු ඩොලර් බිලියන 8.2
    උඹලට මෙව්වා විශ්වාස කරන්න පුළුවන්ද..?
    http://www.therichest.com/top-lists/top-100-richest-celebrities/
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,903
    1,102
    113
    Hamilton, NZ
    රත්තරන් අස්සයො තියන් හිටපු එක ඕක මොකද්ද බන්. මන් දන්නෙත් නෑ පොනිල්ගේ ගල් කොල්ලේක් කියුවේ මටත් :lol:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ආණ්ඩුව පෙරලුවෙත් ලූ... කියල තම.
    පොල් ගානවද බන් මුන් කියා කියා ඉන්නේ?
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    Me news eke hatiyata naamalta tiyenawa kianne rupee walin billion 272. Et bill gates atulu anith set ekage wathkam oya ganan rupee walin wenda baa dollar walin wenda ati. Ehema baluwama news eka kese wethath oya post eka waradi. News eke atta natta gana kisima idea ekak naa mata nam
     
    Last edited:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    වෙන්ඩ පුලුවන්. චතුර සර් කිව්වේ මහින්දගේ හෙන සල්ලියක් ඇස් දෙකෙන්ම දැක්කා කියලා
    චතුර සර් කිව්ව නම් ඇත්තම ඇත්තයී
    ඒකෙන් සොච්චමක් නාමල්ට දුන්නා වෙන්න බැරි නෑ
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Me news eke hatiyata naamalta tiyenawa kianne rupee walin billion 272. Et bill gates atulu anith set ekage wathkam oya ganan rupee walin wenda baa dollar walin wenda ati. Ehema baluwama news eka kese wethath oya post eka waradi. News eke atta natta gana kisima idea ekak naa mata nam

    ඒ කියන්නේ අමරිකානු ඩොලර් බිලියන 8.2
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මමනම් උපරිම සපෝට් ඔය සල්ලි ටික ආපහු අරගෙන එසල්ලි නාමල් හොරකන් කරපුව කියල ඔප්පු කරලා හිරේ දානවට :love::cool::yes:

    ලම්බෝගිනි නැතත් අඩුම ගානේ රත්තරන් අස්පයව වත් බලාගන්න බැරියැ එතකොට :lol:

    හැබැයි රජෝ ඔය සල්ලි අරන් කරුපයියටයි අමතියලටයි ගෙවල් දොරවල් වාහන අරන් දෙනවා නෙමේ ඔන්:lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕකෙන් ඩොලර් බිලියන 1.5 දාලා විකුනපු හම්බන්තොට ආපහු ගන්න තිබ්බා

    මන් මේ නිකමට දැනගන්න අහන්නේ
    මාසෙට පොලිය කීයක් වගේ එනවද දන්නේ නැනේ :sorry::sorry: