!!..ගොඩ යන්න මගක් ..!!
කියන්න දුකයි සහෝදරවරුනි මට දැන් 26 ක් වෙනවා , එත් මන් තාම ගෙදරින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නේ ,
ඒ උනාට මට electrical / computer side එකෙන් දැනුම තියෙනවා.. මන් කලින්නම් Ebay , Aliexpress එකෙන් Phones , තව එක එක item ගෙනල්ල මෙහෙ හොද ගානකට විකුණුවා , ( ඔයාලටත් ඒ...