මන් තාම ජොබ් එකක් කරන්නේ නැ.මගේ අදහස Business එකක් කරන්න game cafe + computer shop මුලින් පොඩියට පටන්ගෙන ටම අදහස.
යාලුවනේ මගේ නමට තියෙනවා ඉඩමක් පර්චස් 15ක් තියෙන්නේ ප්‍රධාන පාර අයිනේ තියෙන්නේ ඉඩමේ වටිනාකම ලක්ෂ 15 කට වඩා වටිනව .අර ඉඩම බෑන්ක් එකට තියල මට ලක්ෂ 5ක Loan එකක් ganna berida?.. රජයේ ජොබ් කරන ඇප 2ක් ඉන්නවා අවුල තියෙන්නේ මට ජොබ් එකක් නොමෙති කම ... ( තව වෙනම ඉඩමක් තියෙනවා නිවසක් එක්ක මන් ඒක මාසෙකට 9000 කට රෙන්ට් එකට දීල තියෙන්නේ එක නිසා එච්චර රිසක් එකක් නැ business එක හිර උනොත් )
එහෙම Loan එකක් ganna පුළුවන් බෑන්ක් එකක් තියෙනවනම් කියන්නකෝ ඔයාල දන්නවනම් ...
ලොකු උදව්වක් .........