......අරක්කු මිල......

dhcheena

Member
Oct 11, 2011
49
6
0
මට wedding එකට හොද බ්‍රෑන්ඩ් එකකින් බෝතල් 20 ක් විතර ගන්න ඕනේ .... අඩුවට ගන්න තැනක් හරි දෙන එකෙක් හරි ඉන්නවනම් මට PM කරන්නකෝ ..............

vat 69
Red label වගේ ඒවා .........

තව හොද බ්‍රෑන්ඩ් තියෙනවනම් ගානත් එක්කම කියන්න ...
 
DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    bonda denda epa... kana palenda kanda dip[an wedding ekama lassanai ewthakota.

    Sirawata ban. Wedding ekata ena un beela pissu kelinna gaththama lajjawe ba. Ayth aduwak kiyanna nathi wenna e salli walinma hoda plates order karala kana palenna kanna dunna nam wade goda. Bonna wedding eken passe dawasaka set kara nam wade iwarai
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Sirawata ban. Wedding ekata ena un beela pissu kelinna gaththama lajjawe ba. Ayth aduwak kiyanna nathi wenna e salli walinma hoda plates order karala kana palenna kanna dunna nam wade goda. Bonna wedding eken passe dawasaka set kara nam wade iwarai

    Ehema wedding karanna amarui machan... minissu den ekata purudu wela iwarai... Alutha bedapu un denna edata thamai amma mathak karaganne :rolleyes:
    bonna dunne netham eliyen gahanawa :rofl:
     
    Minsa

    Junior member
  • Jan 8, 2010
    60
    10
    8
    මචං VAT 69, Johnny Walker Red Label බ්‍රැන්ඩි වර්ග නෙමයි.. විස්කි වර්ග..
     
    dhcheena

    Member
    Oct 11, 2011
    49
    6
    0
    මචං VAT 69, Johnny Walker Red Label බ්‍රැන්ඩි වර්ග නෙමයි.. විස්කි වර්ග..

    මන් අදහස් කලේ බ්‍රැන්ඩි නෙවෙයි බන් බ්‍රෑන්ඩ් .... :D
     
    dhcheena

    Member
    Oct 11, 2011
    49
    6
    0
    බොන්න දෙන්න වෙනවා මචන් බාගෙට බාගයක් බොන උන් ඉන්නේ බන්.දැන් පුරුද්දට ගිහින් බන් මගුල්ගේවල්වල නැත්තම් කොල්ලන්ට බෝරින්ග් බන් දවසම ඉන්න ගියාම ... මාත් බෙබෙක් අනික .... වෙන දවසක දෙන්නත් අමාරුයි එකයි බැලුවේ .....

    තැන්ක්ස් අදහස් හා යෝජනා වලට

    BUMP