...වටිනා softrware එකක් ...
මේක ඔයාලට වටිනා සොෆ්ට්වෙයා එකක් වෙන්න පුළුවන්...... සමහරු දන්නවත් ඇති...... මේ නොදන්නා අයට
සමහර පරණ computer වල motherboard , sound ,Drivers හොයාගන්න අමාරු වෙලා ඇති නේද මේ software එකෙන් ලේසියෙන්ම හොයල දෙනවා ... පරණ මෙන්ම අලුත් ඒවටත් වැඩ කරනවා ඉතා ඉක්මනින් අදාල Drivers මෙම software එකෙන් හොයල දෙනවා .... අනික computer එක ෆෝමැට් කරලා drivers හොය හොය ලතැවෙන්න ඕන නැ ...... ලේසියි පහසුයි..
වැඩි දෙයක් කියන්න නැ ඔයාලම TRY කරලා බලන්න ......
මෙන්න ස්ක්රීන් ෂොට් එකක්

Download Link
http://www.3dpchip.com/3dpchip/3dp/chip_down_si.php
ජය වේවා !!........

Last edited: