මේක මගේ අත්දැකීමක්.................... මේක උනේ මට හනිමුන් ගිහිල්ල............ ගියේ බියගම විලේජ් එකට........ අපේ හෝම් කමින් දවසෙ උදේ පාන්දර මම හීනයක් දැක්ක අපිට සර්විස් එක දුන්න රූම් බෝයි දොරට තට්ටු කරල මට කියනව "සර් මගෙ අම්ම අසනිප වෙලා, එක නිසා මම නිවාඩු යනවා බදුල්ලෙ. මට මහත්තයලට දුන්න සර්විස්...