මගේ කතාවත් දාන්නම්කෝ.................
අපි ඕලෙවල් කරන කාලේ අපි අමතර ඉගෙන ගන්න ගියා පන්තියකට. අපි හිටිය 5 දෙනෙක්ගෙ කල්ලියක්. මම අමරෙ, සමරෙ, තඹුවා සහ වසන්ත කියල. දවසක් අපි කතා උනා පන්තියෙ ශ්‍රමදානයක් දාන්න. ඒ කිව්වෙ පන්තිය වටේ එල්ලා තිබ්බ බට පැළලි ටික ගලවල අළුත්වැඩියා කරල හුණු ටිකක් ගාල මකුළු දැල්...