1. jithendramadhushanka

    යුද්ද කාලේ jetliner එකෙන් යාපනේ යද්දී

    ජෙට් ලයිනර් එක ඒ දවස්වල යාත්‍රා කලේ ත්‍රිකුණාමලය වරාය සහ කංකසන්තුරය වරාය අතර. ඉඳහිට ගාල්ල සහ කොළඹ කියන වරායන් දෙකටත් ආවා. සාමාන්‍යයෙන් ඩෝරා යාත්‍රා 8ක් සහ වෙනත් ප්‍රහාරක නැව් 4ක ආරක්ෂාව සහිත සන්නද්ධ නෞකා සමූහයක ආරක්ෂාව සහිතව තමයි මේක එහා මෙහා ගියේ. මොකද ඉතා විශාල ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක්...
  2. jithendramadhushanka

    කෙනෙක් හොයාගන්න

    නැහැ මචං.
  3. jithendramadhushanka

    කෙනෙක් හොයාගන්න

    කෙනෙක් ඉන්න තැන හොයාගන්න විදියක් නැද්ද ? නම දන්නවා. ඉපදුන අවුරුද්ද දන්නවා. දළ වශයෙන් පදිංචි දිස්ත්‍රික්කය දන්නවා. එච්චරයි. එෆ්බී ට්‍රයි කලා හරි ගියේ නැහැ.
  4. jithendramadhushanka

    Audio Enhancer Software Help

    DFX Audio Enhancer වගේ සොෆට්වෙයාර් මොනවද තියෙන්නේ ඩවුන්ලෝඩ් කර ගන්න.
  5. jithendramadhushanka

    ළඟදි බලපු හොඳ ෆිල්ම්...

    මූවීස් ඩවුන්ලෝඩ් කර ගන්න හොඳ සයිට්ස් ටිකක් දාන්න. ටොරන්ට්ස් සයිට්ස් නැතුව.
  6. jithendramadhushanka

    අදහසක් අවශ්‍යයි.....

    ත්‍රෙඩ් එක දාලා සෑහෙන වෙලාවක් ගිහිං. හරිහමං රිප්ලයි එකක් නැහැ.
  7. jithendramadhushanka

    අදහසක් අවශ්‍යයි.....

    පොඩි සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්නේ. කිරියේ සාමාජිකයන්ගේ වටිනා අදහස් අවශ්‍යයි. පොඩියට කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ලියා ගන්නත් ඕන. එදිනෙදා ලාභය කොහොමද කියලා දැන ගන්නත් එක්ක. පොඩි බෝඩ් එකකට දාන්න ටැග් ලයින් එකක් දාන්නත් හිතාගෙන ඉන්නවා. එළකිරියේ සාමාජිකයන්ගේ එළකිරි අදහස් බලාපොරොත්තු...
  8. jithendramadhushanka

    Iphone display battery replace recommended shops Pettah

    යන්න තන්ඩර් මැක් එකට. හැව්ලොක් ග්‍රවුන්ඩ් ඒක ඉස්සරහ. ඉසිපතන මාව‌‌ත.
  9. jithendramadhushanka

    ගෙයක් ගන්න උදව්වක්

    ඔයා ‌‌ෙකාහේද ?
  10. jithendramadhushanka

    ගෙයක් ගන්න උදව්වක්

    කොස්සින්න, පරකන්දෙනිය, කටුවාලමුල්ල, (කඩවත නගරයට කිලෝමිටර් 4ක් 5ක් වගේ දුරින් තියෙන ගම්)
  11. jithendramadhushanka

    trinco help !

    කින්නියා ගිහිං කරවල ගන්න. අම්බානක ගනං අඩුයි.
  12. jithendramadhushanka

    TVS ntorq එකක් ගන්න

    Try This Bike suzuki mollet
  13. jithendramadhushanka

    රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..

    මේවට රැව‌ෙටන්නෑ පුතී....... ඡන්දය අනිවා මාලිමාවට.......
  14. jithendramadhushanka

    ඉහලින් එන ආරංචි....

    මේ වතාවෙ නං ප්‍රධාන පක්ෂ සියල්ල ‌ෙහ්දිලාම යනවා. ඒ්ක ‌ෙබාහොම පැහැදිලි. ‌ෙකාළඹ පදිංචි උං නං රනිල්ට නැත්නං සජිත්ට ‌ෙදයි. හැබැයි ගම්වල ඉන්න අය අනුරට තමයි.
  15. jithendramadhushanka

    ඔ්ලෙවල් පේපර්සස්

    2024 සාමාන්‍ය පෙල විශාගයට පෙනි සිටීමට නියමිත දියනියට පෙර පැවති විභාග සඳහා ලබා දුන් ප්‍රශ්ණ පත්‍ර ටිකක් හොයා ගන්න උදව් කරන්න. විෂයයන් විද්‍යාව, සිංහල, ගණිතය, ඉංහ්‍රිසි, ඉතිහාසය, නැටුම් සහ වාණිජ්‍ය
  16. jithendramadhushanka

    රුපියල් ලක්ෂ 5 කින්...

    ඉඟුරු වගා කරන්න
  17. jithendramadhushanka

    ජනවාරි ඉපදුන ළමයි ඇයි අවුරුද්දකට කලින් පාසල් යන්නෙ?

    ජනවාරි විතරක් නෙවෙයි දෙසැම්බර් ඉපදුන අයත් යනවා. ඒක වෙන්නේ මෙහෙමයි. මගේ දුව ඉපදුනේ 2008 දෙසැම්බර් 30. එතකොට 2009 ජනවාරි 01 දා වෙනකොට ඇත්තටම ඒයාට වයස දවස් 02යි උනාට අවුරුද්දක් සම්පූර්ණ උන විදියට තමයි සලකන්නේ. ඒ් කියන්නේ ඒයා ඉපදුනේ 2008 අවුරුද්දේ. දැන් 2009 අවුරුද්ද, ඉතිං ඒයාට දැන් වයස අවුරුද්දයි...
  18. jithendramadhushanka

    මේ දවස්වල වහින්නැති පැත්තක් කියපල්ලා

    Trincomalee පට්ට විදියට පායන්නේ.......

    No contents