EPF බැලන්ස් උදව්

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    EPF එකෙන් මාස 6 කට සැරයක් ඒවන කොලයක් මට දෙන්න පුලුවන්ද කාගේ හරි. අධ්‍යාපනික කටයුත්තක් සඳහා. නම ගම අංක නැතුව ගාන විතරක් තියෙන්න දාල ෆොටෝ එකක් හරි ස්කෑන් එකක් හරි පුලුවන් නම් ලොකු උදව්වක්. 2017 අවුරුද්දට අදාලවන එකක් තමයි ඔන කරන්නෙ. අපේ මලයගේ AL ව්‍යපෘතියට.
    අත මිට තියන ආකාරයට රෙප් දෙන්න පුලුවන්
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    Oya kole ewanne uba wada karana company ekenda

    ඈ.. නෑ බං අර සේවක අර්තසාධක කියල කියන්නෙ. පුද්ගලික අංශෙ රැකියා කරන අයට ගෙවන්නෙ. ඒකෙ මාස 6කට සැරයක් ගිණුමේ විස්තර ටික දාල කොලයක් එවනව වැඩ කරන තැනට. එතනින් අපිට දෙනව. ඒකක් තමා ඔන.
     
    • Like
    Reactions: Ithika mithika

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඈ.. නෑ බං අර සේවක අර්තසාධක කියල කියන්නෙ. පුද්ගලික අංශෙ රැකියා කරන අයට ගෙවන්නෙ. ඒකෙ මාස 6කට සැරයක් ගිණුමේ විස්තර ටික දාල කොලයක් එවනව වැඩ කරන තැනට. එතනින් අපිට දෙනව. ඒකක් තමා ඔන.

    Ethakota employee wada karana company eka oya epf etf kathaawa sambandawa monada karanna thiyanne. (Muladi and anually )