භාතිය හා සන්තුෂ්
ඔන්න දවසක් භාතිය හා සන්තුෂ් කියල දෙන්නෙක් ගියාලු කුරලු හමුදාවේ ස(නැගෙනහිර පළාතේ) කඳවුරකට. කඳවුරේ මුර කපොල්ලෙන් නැවැත්තුවා .
භටයා - සර් කවුද , කාව හමුවෙන්නද
භාතිය - මම භාතිය , ++++++= හමුවෙන්න
අර භටයා ගත්තා ඇමතුමක් ලොක්කට
භටයා - සර් , භාතිය කියල කෙනෙක් ඇවිත්...