Starlet Toyota Ttarlet (Emperor)

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    මචන්ලා...

    Starlet Toyota Ttarlet (Emperor) ගැන කියන්න දන්නවාද. ගොඩක් අය කියන්නේ 1998 මොඩල් එක පරක්කු වෙලා ලංකාවට ගෙන්වලා ලියාපදිංචි කරලා කියලා
    මේකේ පොතේ තියෙන්නේ 2008 මොඩල් වර්ෂය කියලා. මිල 17ක් කියනවා . උදව කරන්න ප්ලීස්
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    ow machn lankawe assembled kiyala kiyanne ...Insure ekenuth prashna thiyenawalu.