[**][|]===සත්‍ය හොල්මන් කතාවක්===[|][**]
මචන්ලා මේක උනේ ගොඩක් ඉස්සර මම ලොරියක වැඩ කරද්දි. එතකොට මට වයස 16ක් විතර ඇති. ලයිසන් එහෙම නැති නිසා ලොරි ක්ලීනර්ට තමා හිටියේ. අතට ලැබෙන්නෙ සොච්චම උනත් ලංකාව වටේම ඇවිදලා රෑ වෙන කොට ලොරිය උඩට නැගලා නිදියන එකට මම ඇත්තටම ආස කලා. මම වැඩ කලේ මාතර ප්‍රසන්න...