ඒ උනාට බන් පීපල් බෑන්ක් එකේ අවුරුද්දටම විත්ඩ්‍රොව් ෆී එක රු.460යි.. පේපැල් එකෙන් විත්ඩ්‍රොව් කලාම දවස් දෙකෙන් සල්ලි අතේ.. 10000 වතාවක් සල්ලි විත්ඩ්‍රෝ කරලත් බෑන්ක් එකෙන් කුට්ටිය කඩන් නැහැ! අනික පේපැල් සස්පෙන්ඩ් උනාම උන් ඩොකියුමන්ට්ස් ටික දෙනවා. පේපැල්/ඊබේ වලට උන් කෝල් කරලා කියනවා කස්ටමර් ගැන...