1. KnoWegE

    ~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 1~

    ඔව් මචන් ! එක ක්ලික් එකයි 9000ම පෝස්ට් වෙනවා. දවසට කොහොමත් $14ක් - $16ක් සෙට් වෙනවා:)
  2. KnoWegE

    HNB Debit Card + PayPal

    ක්‍රෙඩිට් කාර්ඩ් එකක් මචන් ! රු.20,000ක් ඩිපොසිට් කරලා කාර්ඩ් එක ඉල්ලුවාම රු.15,000ක ක්‍රෙඩිට් ලිමිට් එකක් එක්ක කාර්ඩ් එකක් එනවා. ඕනම එකකට පේ කරන්න පුළුවන්.
  3. KnoWegE

    HNB Debit Card + PayPal

    මචන් උඹේ පේපැල් කන්ට්‍රි එක මොකක්ද්ද? උඹට සල්ලි ලැබුනා කියන්නෙ ඉතින් ලංකාවෙ නම් නෙමෙයි කියන එක නෙ! එහෙනම් මචන් පීප්ල්ස් බෑංක් එකට ගිහින් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ඉල්ලුම් කරපන්. සති 2කකින් ලැබෙනවා! ඒක පේපැල් ලින්ක් කරලා සල්ලි විත්ඩ්‍රෝ කරපන්. මම අවුරුදු 6ක් තිස්සෙ ඔන්ලයින් වැඩ කරනවා! ඔය මම කිව්වෙ...
  4. KnoWegE

    ~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 1~

    ඒක මගේ ගාවත් නැහැ මචන් ! ඒක $300ක් විතර වෙනවා. උඹට ඕන නම් මම ෆෝරම් 9000ක ලොගින්ස් දෙන්නම් $22ට:) අනික ඔහොම කම්මැලි වෙලා නම් අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න බැහැ!
  5. KnoWegE

    HNB Debit Card + PayPal

    සම්පත් එකට හු^ගන්න කියලා උබ පීප්ල්ස් බෑංක් බැහැපන්.. මනී රිසීව් වෙනවා පැය 2න් ($14 cost for super fast receive ! normally 2days to receive and no fee )
  6. KnoWegE

    ~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 1~

    උඹ කැමති නම් ලොගින්ස් තනියම හදන්න පුලුවන්! එහෙම නැත්තම් ඒකට පොඩි ටූල් එකක් තියෙනවා, එ0කෙන් හදා ගන්න පුලුවන් ඔටෝමැටික්ලි ! එහෙමත් නැත්තම් එහෙම සොෆ්ට්වෙයා එකක් තියෙන එකෙක්ට කියලා හදෝ ගන්න පුළුවන්!
  7. KnoWegE

    HNB Debit Card + PayPal

    පුළුවන් යකෝ.. නැත්තම් ඉතින් කාර්ඩ් එකක් ඇඩ් කරන්නෙ පු^ කහනවටද?:P
  8. KnoWegE

    GAMING MOMENTS ! ! !

    Welcome SIRUS3001 ! :lol:
  9. KnoWegE

    Free Forex Signals

    උබට ෆොරෙක්ස් කරන්න පුළුවන් කියලා විස්වාස න මම $5000ක් වගේ දාලා එකවුන්ට් එකක් හදලා දෙන්නද? :)
  10. KnoWegE

    ~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 1~

    පලවෙනි පේජ් එකේ තියෙනවා:)
  11. KnoWegE

    තවදුරටත් ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට

    කැ^ Source එකෙන් අරන් තියෙන්නෙ :lol:
  12. KnoWegE

    ~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 1~

    2ක් 3ක් බලලා මක් කරන්නද බන්? 100ම රෙජිස්ටර් වෙලා බලපන්.. ඇකියුරන්සි එක 96% මගේ නම්
  13. KnoWegE

    CHEAT ENGINE,,,,,,,

    චීට් එන්ජින් කියන එකේ සිංහල තේරුම ටිකක් බලපන්:rofl:
  14. KnoWegE

    GTRZ-disable negative reputation

    මල්ලි දැන් රෙප් ස්කෝර් එක කොහොමද? තව කොච්චර කැපෙන්න තියද?
  15. KnoWegE

    ~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 1~

    නිකම්ම දාලා වැඩක් නැහැ මචන්! හැම ෆෝරම් එකටම මැනුවලි ගිහින් රෙජිස්ටර් වෙලා ලොගින්ස් දා ගන්න ඕන
  16. KnoWegE

    ~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 1~

    ආ ඒක නම් මොකද ඉතින්! මචන් උබත් පටන් ගනින් අප් කිරිල්ල
  17. KnoWegE

    ~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 1~

    මචන් මේක සොෆ්ට්වෙයා එකක් ගැන ! සල්ලි හොයන එකක් ගැන නෙමෙයි:lol::)
  18. KnoWegE

    ~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 1~

    පුළුවන් මචන් $9ට තියෙනවා එකක් ! පොඩ්ඩක් ගූග්ලෙ බලපන් ! මල්ටි පෝස්ටර්

    No contents